මේ ගෙදර වෙනස් කරන්න පුළුවන් ද

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    පල දෙකට තියෙන වහලක් තියෙන්නේ. කුස්සියට වෙනම වහලක් තියෙනවා. කණු යවලා එක පැත්තකට slab එකක් හරි දාලා මේ ගේ වෙනස් කරන්න පුළුවන් ද බං? මොකද ඔක්කොම කාමර සාලෙට full open. කිසිම සැලැස්මක් ඇතුව හදල තියෙන ගෙයක් නෙමෙයි. මේකේ වෙනස් කරන්න පුළුවන් දන්න තැනක් තියෙනවා නම කියපල්ලා.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113

    පල දෙකට තියෙන වහලක් තියෙන්නේ. කුස්සියට වෙනම වහලක් තියෙනවා. කණු යවලා එක පැත්තකට slab එකක් හරි දාලා මේ ගේ වෙනස් කරන්න පුළුවන් ද බං? මොකද ඔක්කොම කාමර සාලෙට full open. කිසිම සැලැස්මක් ඇතුව හදල තියෙන ගෙයක් නෙමෙයි. මේකේ වෙනස් කරන්න පුළුවන් දන්න තැනක් තියෙනවා නම කියපල්ලා.
    උඹලට මොන ගෙවල්ද ජේවීපී කුහක කන්දේ හුත්තා. අනුන්ගේ ගෙවල් ගිනි තියපු එකනේ කරේ උඹ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    wahale pala deka thiyenne kohomada?
    nanakamarayata dorawal dekak eliyen thiyala thiyenne ai?
    issarama thiyenne isthoppuwakdha?
    poddak diga palalath ekka dapan idea ekak dennam
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    y_4PDSovTAS6x2LiRIpaag.png
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    wahale pala deka thiyenne kohomada?
    nanakamarayata dorawal dekak eliyen thiyala thiyenne ai?
    issarama thiyenne isthoppuwakdha?
    poddak diga palalath ekka dapan idea ekak dennam
    ඉස්සරහ තියෙන්නෙත් සාලෙම කෑල්ලක්. ඊට පස්සෙ ,L එක සාලෙ. බාත්රූම් එලියෙන් තියෙන්නෙ. කුස්සියෙ න් එලියට බැස්සම

    මරු.නානකාමර වැඩි නැද්ද
    ------ Post added on Oct 16, 2024 at 4:51 PM
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,590
    113
    ed9P7jE.gif

    නාන කාමර විකුනණ තැනක් වගේ...
    ගැහැණු ළමුන් සඳහා කුලියට දෙන ගෙයක්ද ආයිබෝං...
    කාමරවල දිග පළල නොදැන හරියට යමක් කියන්න අපහසුයි...
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ඉස්සරහ තියෙන්නෙත් සාලෙම කෑල්ලක්. ඊට පස්සෙ ,L එක සාලෙ. බාත්රූම් එලියෙන් තියෙන්නෙ. කුස්සියෙ න් එලියට බැස්සම

    මරු.නානකාමර වැඩි නැද්ද
    ------ Post added on Oct 16, 2024 at 4:51 PM

    F_ntHEhZQFGbtUuQfBdsWg.png
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,250
    1
    101,091
    113
    34
    Kalutara
    මරු ගෙදර, පිටිපස්සේ කුස්සියෙන් එලියට යන්න දොරක් නෑ. ඒකත් බාත්රුම් එකෙන් යන්න තියෙන්නේ. මොකෙක් හරි නානගමන් හිටියොත් එලියට යන්න වෙන්නේ ඌ නාන එක ඉවර වෙනකන් ඉඳලා. ඒ මදිවට බාත්රුම් එකෙන් එලියට යන්න දොරවල් දෙකක්ම තියෙනවා.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    adu kule

    mehem hdpn

    Ground Floor
    attached bathrooms dpm hama room ekktm (2 rooms)
    powder room ekak one living room ekata
    wet kitchen ekak wenama hdnn one
    office room

    First floor
    2 rooms w attached bathrooms
    TV room
    Cinema
    Gym w a attached bathroom

    Second floor
    glass bottom infinity pool
    Bar
    rooftop garden
    pool table
     
    • Like
    Reactions: kandahar

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,040
    113
    මරු ගෙදර, පිටිපස්සේ කුස්සියෙන් එලියට යන්න දොරක් නෑ. ඒකත් බාත්රුම් එකෙන් යන්න තියෙන්නේ. මොකෙක් හරි නානගමන් හිටියොත් එලියට යන්න වෙන්නේ ඌ නාන එක ඉවර වෙනකන් ඉඳලා. ඒ මදිවට බාත්රුම් එකෙන් එලියට යන්න දොරවල් දෙකක්ම තියෙනවා.
    ස්පා එකකට බඩු පොට් එකකට කියාපු ගෙදර
     
    • Haha
    Reactions: kandahar