Watina post ekak mco thank you for sharing bro.
Ape acchi ammata cancer maara awl .laser treatment success na wayasaka ayata
යමු ලොකු පිඩනයකින්, ආතතියකින් ඉන්නවානම් අපිට පිලිකා වැලදිමේ අවධානමක් තියෙනවා. මොකද ආතතියකදී පිඩනයකදී අපේ සිරුරේ සිදුවන රසායනික ක්‍රියාවලිය දිගින් දිගටම සිදුවිමේදී අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙනවා. එතකොට අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හැකියාවක් නැහැ අර නිලින ජාන හෙවත් පිලිකා තත්ත්වයන් ගෙනදිය හැකි සෛල මර්ධනය කරන්න. අන්න එතකොට අපි නිකංම පිලිකා රෝගියෙක් වෙනවා. ඒ නිසා පුලුවන් තරම් පැමිණි දුක් පැණි රසයි... වංගු වංගු ගලනකොටයි ගගක් ලස්සන වගේ තේමාවක් තමන්ගේ ජිවිතයට දාගන්න.. එතකොට අපිට එන ප්‍රශ්න අභියෝග ඉදිරියේ අපිට නොසැලි, නොබියව ඉදිරියට යා හැකි වෙනවා..