පිලිකාවට බෙහෙත් කරන වෙදමහත්වරු ඉන්නවනම්

user26274

Member
Mar 22, 2019
2
0
0
පිලිකාවට බෙහෙත් කරන වෙදමහත්වරු ඉන්නවනම්

හැමෝගෙන්ම ලොකු උදවුවක් බලාගෙන ආවේ..

උබල දන්න පිලිකාවට බෙහෙත් කරන හොද වෙදමහත්වරු ඉන්නවනම් විස්තර ටිකක් comment එකක දාගෙන යමන්කො. හොදවෙච්ච කට්ටියගෙ විස්තර හරි කමක් නෑ බන්. contact කරගන්න පුලුවන් විදිහක් එක්ක විස්තර ටිකක් දාපන්.

පවුලෙ ලගම කෙනෙක් අසනීප වෙලා ඉන්නෙ, පුලුවන් විදිහට උදවුවක් කරපන් බන් උබලට පින්..
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    ගොඩක් ඉන්නෙ බොරු කර කර සල්ලි කඩාගන්න අය. නරකද මහරගම පිලිකා රෝහලටම ගියානම් මචන්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    Mokakda cancer eka? Mulinma apeksha gihin lede gana parikshana kara ganna. Eta passe sinhala beheth karanna.


    Ps:

    Meeta dawas 2-3 kata kalin ada paththare full page ekaka article ekak tibba ban. Mata eeka kiyawanna bari una. Udin pallen baluwe. Poddak hoyala balapan
     
    Last edited:

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    Dr jeewani hasantha. Homeopathy doctor kenek.. youtube eke meyage patients testimonies godak thiyewana awrudu ganaka.. e athara cancer patients lath innawa.. 100% wishwasai. Eka digata awurudu ganan beheth bonna one nalu.. masa kipayak wagelu beheth ganna one..
    Dr ge no eke- 0772979065
     
    Last edited:

    RyanGate

    Active member
  • Nov 22, 2014
    608
    208
    43
    12-proven.jpg

    Katu-atha.jpg
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    Anujaya Silva weda mahatha - poddak meya genath hoyala balapan.meyagen beheth aran hoda athata heruna kiyala kenek mata kiwwa ayage dad ta.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    Alkaline water
    Baking Soda treatment
    No Sugar , No Fluor treatment ( Only meat & leaves)
    Ganja Treatment
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    maharagama cancer hospital ekata yanna. Hora veddu oyalage salli kadaganiyi. E veddu athtthatama cancer saneepa kara nam minissu Cancer hospital yanne nahane.