පිලිපීනයේ භූ කම්පනයක් - 07/03

thomian

Well-known member
  • May 20, 2011
    12,568
    17,740
    113
    1678182178_6238304_hirunews.jpg

    දකුණුදිග පිලිපීනයේ රිච්ටර් මාපක හයක භූ කම්පනයක් සිදු ව තිබෙනවා.

    එරට වේලාවෙන් අද (07) පස්වරු දෙකට පමණ මෙම භූ කම්පනය සිදු ව ඇත්තේ, මරගුසාන් නගරය ආශ්‍රිත ව යි.

    භූ කම්පනයෙන් එරට අධිවේගී මාර්ගයක් ද නාය යෑමට ලක් ව ඇති අතර, සිදු ව ඇති හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ.

    source
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    එනපොටනම් හොද නෑ වගේ. ලංකාවටත් ලොකු අවදානමක් තියෙනවා වගේ 😐
     
    • Sad
    Reactions: NRTG and thomian

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    එනපොටනම් හොද නෑ වගේ. ලංකාවටත් ලොකු අවදානමක් තියෙනවා වගේ 😐
    ආවත් නාවත් මිනිස්සු දැනුවත් කරන්න ඕන මචං
    ඔක්කෝම වුනාට පස්සේ අරම මෙහෙම කියලා වැඩක් නෑ
    ඒ අතින් ලංකාවේ ආපදා කලමණාකරන ආයතන අන්තිමයි...
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ආවත් නාවත් මිනිස්සු දැනුවත් කරන්න ඕන මචං
    ඔක්කෝම වුනාට පස්සේ අරම මෙහෙම කියලා වැඩක් නෑ
    ඒ අතින් ලංකාවේ කලමණාකරණ ආයතන අන්තිමයි...
    ඒකතාවනම් ඇත්ත. සුනාමි වලින් පස්සෙ දාපු සයිරන් එහෙම වැඩද දන්නෑ තාම. මොකක්හරි ලොකු විනාසයක් අතලගයි වගේ.
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,873
    4,206
    113
    කිව්ව විදියට අර ඉන්දියාවට එනවා කියපු එක ආවේ නෑනේ
     
    • Like
    Reactions: NRTG

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    පූර්ණ සූර්යග්‍රහණ එක්ක භූමි කම්පාවකින් සම්බන්ධයක් තියෙනවා කියල හෙතෙන්නේ නැද්ද , වසන්ගතත් ඒවගේ..

    1. අද Wednesday, August 12, 2026 පූර්ණ සූර්යග්‍රහණ , ඊයේ කොලොම්බියාවේ චොකෝ ප්‍රදේශය මූලික කරගනිමින් සිදුවූ රික්ටර් මාපකාංක 7.4 ක ප්‍රබල භූමිකම්පනයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 132 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
    2. 2019 දෙසැම්බර් 26 වන දින වළයාකාර සූර්යග්‍රහණය, 2020 Covid