ස්පෙක්ට්‍රම්_ලංකාවේ

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ස්පෙක්ට්‍රම්_ලංකාවේ

    20171112_ZS-ASN_Keith_Anderson_4-1.jpg

    ශ්‍රී ලංකාව පුරා මහත් ආන්දෝලනයකට ලක් ව ඇති දකුණු අප්‍රිකාවට අයත් ස්පෙක්ට්‍රම් ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි මේ වන විට නවත්වා තිබේ.

    ගුවන් යානය ඊයේ ( 07) බණ්ඩාරනායක ගුවන් තොටුපොළට පැමිණියේය. මෙය දකුණු අප්‍රිකාවේ ලියාපදිංචි කර ඇති ස්පෙක්ට්‍රම් එයා ප්‍රොපටි ( spectrem air property ) ගුවන් සමාගමට අයත් එච්.සී.- 47 වර්ගයේ ගුවන් යානයකි.

    මෙම ගුවන් යානය අඩි 10,000 ක් පමණ පහතට ගැනීමෙන් පසු , පියා සලන අතරතුරම , පොළව අභ්‍යන්තරයේ මීටර් 800 ක් ගැඹුරට ප්‍රදේශය ස්කෑන් පරීක්ෂාවකට ලක් කළ හැකි වර්ගයේ ගුවන් යානයක් බව සදහන් වේ .

    මෙම ගුවන් යානා සමාගම සතුව තවත් මෙවැනි ගුවන් යානා රාශියක්ම ඇති අතර , ඔවුන් මේ ආකාරයට විවිධ රටවලට ගොස් භූ ගර්භ පරීක්ෂාවන් සිදු කරන ආයතනයකි .

    මෙම ගුවන් යානයෙහි කාර්යය මණ්ඩලය ලෙස තිදෙනකු පැමිණ ඇති අතර , ඔවුන් මේ වනවිට විවේක ගැනීම සදහා රට අභ්‍යන්තරය වෙත ගොස් තිබේ .

    මෙම ගුවන් යානය අවශ්‍ය ඉන්ධන ලබා ගෙන හෙට (09 )පිලිපීනයේ මැනිලා නුවර වෙත පිටත්ව යෑමට නියමිතය .

    මේ අතර දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රැම්පෝසා මහතා , ජපානයේ පැවති ජී.- 20 සමුළුවට සහභාගී වීමට යන අතරතුර දෙවරක්ම ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ගොස් තිබුණි .
     
    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    761
    113
    Apparently USA
    ඊයේ බයිසන් කෙනෙක් මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියනවා ඕක කටුණායක එයාපෝට් එකේ නවත්තලා තියෙන්නේ ඛනිජ තෙල් හොයන්නලු
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඊයේ බයිසන් කෙනෙක් මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියනවා ඕක කටුණායක එයාපෝට් එකේ නවත්තලා තියෙන්නේ ඛනිජ තෙල් හොයන්නලු

    :lol:
     
  • Dec 18, 2013
    535
    98
    28
    541100 නාථ සර්...,

    ප්‍රශ්නේ තියෙන්නේ මේක මුම්බායි ඉඳන් මැනිලා යද්දී ලංකාවට ගොඩ බැහැල තියෙන්නේ, තෙල් ගහන්න.... එකටත් දවස් ගණනාවක් මෙහෙ නවත්තල තියලා....

    මුම්බායි මැනිලා රූට් එකේ කොළඹ තියෙන්නේ කොහෙද කියල බලපන්.....
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඌරු වරිගේ වන්නිය;24621930 said:
    541100 නාථ සර්...,

    ප්‍රශ්නේ තියෙන්නේ මේක මුම්බායි ඉඳන් මැනිලා යද්දී ලංකාවට ගොඩ බැහැල තියෙන්නේ, තෙල් ගහන්න.... එකටත් දවස් ගණනාවක් මෙහෙ නවත්තල තියලා....

    මුම්බායි මැනිලා රූට් එකේ කොළඹ තියෙන්නේ කොහෙද කියල බලපන්.....

    Balapan, balala matath kiyapan:lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    භූ විද්‍යාඥයන්ට පොලොවෙ අභ්‍යත්නරේ ගැන ඩේට එකතු කරන්න වෙන්න ඇති බං
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,402
    6,225
    113
    රාවණාගේ මාලිගාව හොයන්න ඇවිල්ල තියෙන්නෙ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland
    1. African ownership is fake ID. this originally owned by CIA

    2. No any fueling done at BIA. even any SL officials have no authority to inspect the aircraft

    3. This can scan huge area of ground even while it landed

    4. Scanned data instantly transmit through a US military satellite. so no data evidence on aircraft

    5. this can scan crude oil, gold, diamond, rare minerals, radioactive isotopes like Uranium & plutonium . these all available in Sri lankan ground

    6. There is a unconfirmed mission to find our great king ravana's palace hidden under Sigiriya rock, Ella rock. Lost city Atlantis

    7. CIA may interested to recover Our great king ravana's body (still alive under deep sleep status)

    8. Their plan is recover our treasures, take all to Diego Garcia. then nuke most important parts of the country.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,803
    1
    58,054
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    :D
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    :sorry::dull::dull: