පිලිපීන් පිරිමින්ගෙන් සැප මදි වගේ..😂

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    පිලිපීන් පිරිමි ගෑණුන්ව ගණන් ගන්නේ නෑ..කරන්න ඕන වැඩේ කරගෙන පුපට පයින් ගහල ඵලවල දානවා.ඒකයි ඔය...ගොඩක් පිලිපීන් කෙල්ලෝ single mom ලා..ටික කාලෙකින් උන් ළමයි ඵහේ දාලා වෙන රටවල් වලට යනවා ජොබ්ස් කරන්න(domestic)..නාකි හම්පඩ සුද්දෙක් හරි කමක් නෑ ඊට පස්සේ උන්ව කරගහන්න කැමති නම් උන් පැනල දෙන්නේ..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,316
    47,196
    113
    පිලිපීන් පිරිමි ගෑණුන්ව ගණන් ගන්නේ නෑ..කරන්න ඕන වැඩේ කරගෙන පුපට පයින් ගහල ඵලවල දානවා.ඒකයි ඔය...ගොඩක් පිලිපීන් කෙල්ලෝ single mom ලා..ටික කාලෙකින් උන් ළමයි ඵහේ දාලා වෙන රටවල් වලට යනවා ජොබ්ස් කරන්න(domestic)..නාකි හම්පඩ සුද්දෙක් හරි කමක් නෑ ඊට පස්සේ උන්ව කරගහන්න කැමති නම් උන් පැනල දෙන්නේ..

    ඒකට ලංකාවේ පිරිමි..ඉන්දියන් ෆිල්ම් බලලා බලලා ගෑණුන්ටත් හපන් වෙලා..ගෑණු හින්දා එල්ලිලා මැරෙන උන් ඉන්න රටක් නේ..

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    මාලු කාරයට කියලා ඇරගෙන සිංගල් මාම් වෙලා දැන් වෙන රටක එකෙක්ට කරුමේ කර ගස්සන්න හදන්නේ 🥴
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,792
    167,445
    113
    එකමත් එක රටක
    meta aurudu kipekata kalin mata Live Cam (cam show nemei omegle wage ekak ) ekakadi philipine ganiyek number eka dunna. mn Philipines vpn ekak dagena pilipine innwa wage log wela giye :P :P
    Nidarshana_k
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,342
    2,210
    113
    California
    filipinos maganda soo much :love:

    මේ දැනුත් එකෙක් whatsapp එකේ
    හෙනම westernized වුන culture එකක් උන්ගේ තියෙන්නේ, හැබැයි ඉතින් දුප්පත් හුගක් එවුන්
     
    • Like
    Reactions: FlashBoz

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    ලංකාවේ සිංහලුන්ටත් දැන් මේක තමා වෙලා තියෙන්නේ.... වීසා පාස්පෝට් එකට සුද්දෝමයි හොයන්නෙ., බංගලියෙක් හරි කමක් නෑ.
     
    • Haha
    Reactions: Asmodeus

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,374
    113
    ලංකාවේ සිංහලුන්ටත් දැන් මේක තමා වෙලා තියෙන්නේ.... වීසා පාස්පෝට් එකට සුද්දෝමයි හොයන්නෙ., බංගලියෙක් හරි කමක් නෑ.
    1754815980412.png
     
    • Haha
    Reactions: Nidarshana_k

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,928
    11,364
    113
    නිකම් ඉන්න එකෙ ලන්කාවෙ කෙල්ලොන්ගෙනුත් අහපන්කො
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    පිලිපීන් පිරිමි ගෑණුන්ව ගණන් ගන්නේ නෑ..කරන්න ඕන වැඩේ කරගෙන පුපට පයින් ගහල ඵලවල දානවා.ඒකයි ඔය...ගොඩක් පිලිපීන් කෙල්ලෝ single mom ලා..ටික කාලෙකින් උන් ළමයි ඵහේ දාලා වෙන රටවල් වලට යනවා ජොබ්ස් කරන්න(domestic)..නාකි හම්පඩ සුද්දෙක් හරි කමක් නෑ ඊට පස්සේ උන්ව කරගහන්න කැමති නම් උන් පැනල දෙන්නේ..
    Filipino girls ලා සමග move වෙලා තියෙනවා ද?, HK වල වැඩ කරලා තියෙනවා ද?, girl කෙනෙක් එක්ක move වුනා නම් හොදට විස්තර දැනගන්න පුලුවන්, හොඳ කට්ටිය,
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    Filipino girls ලා සමග move වෙලා තියෙනවා ද?, HK වල වැඩ කරලා තියෙනවා ද?, girl කෙනෙක් එක්ක move වුනා නම් හොදට විස්තර දැනගන්න පුලුවන්, හොඳ කට්ටිය,

    උන් නැති රටක් නෑ..singapore වලත් ඉන්නවා සෑහෙන්න..
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,252
    12,286
    113
    Ohio, USA
    Lankawe Sinhala Gahanuth O'kamai Kiyanne..
    Pilliyo Kiyanne Unta Unge Mudukku Jeewithawalin Eliyata Enna Pitarata Mokek Unath Kamak naha Type eke Inna Nisa.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    පිලිපීන් පිරිමි ගෑණුන්ව ගණන් ගන්නේ නෑ..කරන්න ඕන වැඩේ කරගෙන පුපට පයින් ගහල ඵලවල දානවා.ඒකයි ඔය...ගොඩක් පිලිපීන් කෙල්ලෝ single mom ලා..ටික කාලෙකින් උන් ළමයි ඵහේ දාලා වෙන රටවල් වලට යනවා ජොබ්ස් කරන්න(domestic)..නාකි හම්පඩ සුද්දෙක් හරි කමක් නෑ ඊට පස්සේ උන්ව කරගහන්න කැමති නම් උන් පැනල දෙන්නේ..
    @Kalegana මෙහෙ එන්න ඔබතුමාගෙ අත්දැකීම් බෙදා ගන්න
    මේක ඇත්ත. ගොඩක් මෙහෙ ඉන්න පිලිපින් කෙල්ලෝ සිංගල් මාම්ස්... ඒ වගේම ළමයි හිටියත් නැතත් පිලිපින් කෙල්ලෙක් සෙට් කරගන්න පුළුවන් ගොඩක් ලේසියෙන්..
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    මේක ඇත්ත. ගොඩක් මෙහෙ ඉන්න පිලිපින් කෙල්ලෝ සිංගල් මාම්ස්... ඒ වගේම ළමයි හිටියත් නැතත් පිලිපින් කෙල්ලෙක් සෙට් කරගන්න පුළුවන් ගොඩක් ලේසියෙන්..
    Iiyaa හොඳ ගෑණියෙක් සෙට් කර ගනිං කො බං හුප්ට.
     
    Similar threads