පිලිපීන_මුස්ලිම්
පිලිපීන රජයේ හමුදා හා මුස්ලිම් කැරලිකරුවන් අතර ඇති වූ ගැටුමකින් හත්දෙනෙක් මියගොස් ඇත.
සොල්දාදුවන් දෙදෙනකු කැරලිකරුවන් පස් දෙනකු මෙම ගැටුමේදී මරණයට පත්වී ඇත.
පිලිපීන රජය හා මුස්ලිම් කැරලිකරුවන් අතර මැලේසියාවේදී සාම සාකච්ඡා පැවැත්වෙන අතුරතුරදී මෙම ගැටුම වාර්තා වී ඇත.
පිලිපීනයේ ආරක්ෂක හමුදා හා
මුස්ලිම් කැරලිකරුවන් අතර ගැටුම්