පිලිපීන_මුස්‌ලිම්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පිලිපීන_මුස්‌ලිම්

    පිලිපීනයේ ආරක්‌ෂක හමුදා හා
    මුස්‌ලිම් කැරලිකරුවන් අතර ගැටුම්





    _50306453_milfsolider2.jpg




    පිලිපීන රජයේ හමුදා හා මුස්‌ලිම් කැරලිකරුවන් අතර ඇති වූ ගැටුමකින් හත්දෙනෙක්‌ මියගොස්‌ ඇත.

    සොල්දාදුවන් දෙදෙනකු කැරලිකරුවන් පස්‌ දෙනකු මෙම ගැටුමේදී මරණයට පත්වී ඇත.

    පිලිපීන රජය හා මුස්‌ලිම් කැරලිකරුවන් අතර මැලේසියාවේදී සාම සාකච්ඡා පැවැත්වෙන අතුරතුරදී මෙම ගැටුම වාර්තා වී ඇත.