පිලියන්දල කුඩමාදුව රසසෙවන......

Rightdistributors

Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    පිලියන්දල කුඩමාදුව රසසෙවන......

    පිලියන්දල - කොට්ටාව 255 පාරේ සිද්ධමුල්ල හරියේ තියෙන කුඩමාදුව හන්දියේ රසසෙවන කියල හෝටලයක් ඇත.
    ඒ පාරේ යන එන අය කියපු හරියෙදි බඩගින්නක් ආවොත් මොනා හරි බඩට දාගෙන යන ලෙස ඉල්ලමි.


    10wjlsx.jpg


    5uhhsy.png
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,144
    113
    මම දැන් අවුරුද්දකට දෙකකට උඩදි ලංකාවේ ජංගම දුරකථන ජාල වල සිග්නල් හොයන කනු optimize කරන antenna adjust කරන test කරන company එකක traning හිටියා. හැමදාම රට වටේ යනවා. පට්ට ආතල්. ලංකාවේ කවදාවත් නොගිය තැන්වලට ගියා. යාපනේ තිරිකුණාමලේ මඩකලපු බණ්ඩාරවෙල හැටන් නුවරඑලි කාත්තන්කුඩි පාසිකුඩා හම්බන්තොට පුත්තලම අනුරාධපුර අම්පාර කොලඹ පිලියන්දල මොරටුව වැලිමඩ නොරච්චෝලෙ රත්නපුර නුවර ගාල්ල මාතර කෑගල්ල දඹුල්ල ඔය වගේ රට හැමතැනම ගියා. ඔය යනකොට ඔය වගේ එක එක ජාතියේ පට්ට තැන්වලින් කන්නේ. නෙලුම් කොලේ කියයි කෙහෙල් කොලේ කියයි ගමේ කෑම කියයි පැල්කොටේ කියයි. කටට කෙල උනනවා ඒ කෑම දකිද්දි . එක එක ජාතියේ කඩ වලින් කනවා දවල්ට රූට උදේට . . ඒත් එක්ක ඔය වගේ පොඩි කඩ ලුණුමිරිස් දාපු රොටි ප්ලේන්ටි කෝපි එහෙම ආයෙ මතක් වෙනකොටත් පට්ට ආසයි.

    Saraii-Village-7.jpg
     
    Last edited:

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83