ඔයා සෙල්ලම් සැප්තැම්බර් 22 වෙන කම් විතරයි කොන්දක් නැති ළමයා![]()
අඩේ නන්නත්තාරයිනේ. Stage එකේ වත් කවුරුත් නෑ. ඇයි ඒ?
සෙනග අදිනව නම් උබලා මීට ගොඩක් කලින් ලයිව් එන්නේපිලියන්දලයි බණ්ඩාරගමයි අතරෙ 20kmවත් නැද්ද කොහෙද බන්. සෙනග අදිනවනම් අදින්න පුලුවන් ලොකු ගේමක් නැතුව.![]()
![]()
Ekama welawe? Time travel daපිලියන්දලයි බණ්ඩාරගමයි අතරෙ 20kmවත් නැද්ද කොහෙද බන්. සෙනග අදිනවනම් අදින්න පුලුවන් ලොකු ගේමක් නැතුව.![]()
![]()

View attachment 235325
statge එකේ කවුරුත් නැහැනේ බන් . මේ පටන් ගන්න සැහෙන්න කලින් මන් හිතන්නේ. හොද උත්සහයක්![]()
බස් ටික ලග එන ගමන් ලු..අඩේ නන්නත්තාරයිනේ. Stage එකේ වත් කවුරුත් නෑ. ඇයි ඒ?
ඊය බං හිරිකිතයි ඒ පොටෝ එක
ඊය බං හිරිකිතයි ඒ පොටෝ එක

https://elakiri.com/threads/slk_sri-අඩු-කුලේ-සිංහල-බැරි-දෙමළා.2168296/mona karannada ithin, puruwe kala paw thamai