පිලියන්දල ජෙප්පේ ඉවරයි ...😅😅🤣😁🤐

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    NVoo99l.png
    ඔයා සෙල්ලම් සැප්තැම්බර් 22 වෙන කම් විතරයි කොන්දක් නැති ළමයා :ROFLMAO:
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    පිලියන්දලයි බණ්ඩාරගමයි අතරෙ 20kmවත් නැද්ද කොහෙද බන්. සෙනග අදිනවනම් අදින්න පුලුවන් ලොකු ගේමක් නැතුව. ;) ;)
    සෙනග අදිනව නම් උබලා මීට ගොඩක් කලින් ලයිව් එන්නේ :cool:
     
    • Haha
    Reactions: netudara

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    පිලියන්දලයි බණ්ඩාරගමයි අතරෙ 20kmවත් නැද්ද කොහෙද බන්. සෙනග අදිනවනම් අදින්න පුලුවන් ලොකු ගේමක් නැතුව. ;) ;)
    Ekama welawe? Time travel da ;)
     
    • Like
    Reactions: netudara

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,874
    113
    ආශ්චර්යමත් රටක
    View attachment 235325

    statge එකේ කවුරුත් නැහැනේ බන් . මේ පටන් ගන්න සැහෙන්න කලින් මන් හිතන්නේ. හොද උත්සහයක් :lol:

    හො උත්සාහයක් වෙන්නෙ කොහොමද බන්.
    අමු හරක් බයියෙක්ගෙ අමු හරක් වැඩක්නෙ 🙈😹
     
    • Dislike
    Reactions: netudara