පිවිතුරැය පළමු ෙපම...

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    පිවිතුරැය පළමු ෙපම...



    පිවිතුරැය පළමු ෙපම
    බිහිසුණුය බිදුනු දින
    ෙලංගතුය සුවද ඔබ.. සුදු හාමිෙන්
    තනිකඩය තවම මම....//

    වස්සාන කාලයට හිතදවා
    අකුණු සැර ෙනත් ෙකෙවණි ෙබාද කළා..
    මල් යාය බඔර ගි හඩ තලා
    කැකුලු ෙපම මල් නටුව හැර ගියා...

    කප්තුරට යදමි බැදි තටු සලා
    සක්මනට නුහුරැ සිත තනි කළා
    අවර ගිර තරැ වැෙටන් ගිළිහිලා
    සුභ නැකත රන් හුයක් පැටලුනා...


    ෙහාදයිනමි ෙපාඩි අදහසක් තියලා යමු...
    3.gif
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මලයට එකපාරම මොනවා හරි හිතිලා වගේ, සුභපැතුම්:rofl:

    ආහ් අයියන්ඩියා.. :shocked::shocked: අෙන් මන්දා.. :P ඔයාව දැක්ක ගමන් මම ෙමි කල්පනා කෙර මට ෙමානවාහරි අහගන්න තිෙයනවාද කියලා දන්ෙන් නැති ෙදයක්..:rofl::rofl: එල එල ෙගාඩක් ස්තුතියි යාලුවා :D
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ආහ් අයියන්ඩියා.. :shocked::shocked: අෙන් මන්දා.. :P ඔයාව දැක්ක ගමන් මම ෙමි කල්පනා කෙර මට ෙමානවාහරි අහගන්න තිෙයනවාද කියලා දන්ෙන් නැති ෙදයක්..:rofl::rofl: එල එල ෙගාඩක් ස්තුතියි යාලුවා :D

    :lol:
    මතක්වුනාම අහන්නකෝ, ;)