පිවිතුරැය පළමු ෙපම...
පිවිතුරැය පළමු ෙපම
බිහිසුණුය බිදුනු දින
ෙලංගතුය සුවද ඔබ.. සුදු හාමිෙන්
තනිකඩය තවම මම....//
වස්සාන කාලයට හිතදවා
අකුණු සැර ෙනත් ෙකෙවණි ෙබාද කළා..
මල් යාය බඔර ගි හඩ තලා
කැකුලු ෙපම මල් නටුව හැර ගියා...
කප්තුරට යදමි බැදි තටු සලා
සක්මනට නුහුරැ සිත තනි කළා
අවර ගිර තරැ වැෙටන් ගිළිහිලා
සුභ නැකත රන් හුයක් පැටලුනා...
ෙහාදයිනමි ෙපාඩි අදහසක් තියලා යමු...
පිවිතුරැය පළමු ෙපම
බිහිසුණුය බිදුනු දින
ෙලංගතුය සුවද ඔබ.. සුදු හාමිෙන්
තනිකඩය තවම මම....//
වස්සාන කාලයට හිතදවා
අකුණු සැර ෙනත් ෙකෙවණි ෙබාද කළා..
මල් යාය බඔර ගි හඩ තලා
කැකුලු ෙපම මල් නටුව හැර ගියා...
කප්තුරට යදමි බැදි තටු සලා
සක්මනට නුහුරැ සිත තනි කළා
අවර ගිර තරැ වැෙටන් ගිළිහිලා
සුභ නැකත රන් හුයක් පැටලුනා...
ෙහාදයිනමි ෙපාඩි අදහසක් තියලා යමු...





ඔයාව දැක්ක ගමන් මම ෙමි කල්පනා කෙර මට ෙමානවාහරි අහගන්න තිෙයනවාද කියලා දන්ෙන් නැති ෙදයක්..
keep it up ubatath labila wagee ela ela
