පිස්සන්ට චන්දෙ දෙන්න චාන්ස් එකක්

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
පිස්සන්ට චන්දෙ දෙන්න චාන්ස් එකක්

Voting for mental patients Monday, 29 March 2010 17:50 Over 750 inmates of the Angoda and Mulleriyawa mental institutions are to be given voting rights from next year, the National Institute of Mental Health told Daily Mirror online. A decision has also been taken to arrange ID cards for these inmates
 
Jan 24, 2009
3,532
130
0
කො‍හොමත් ලංකාවෙන් භාගයක්ම ...................................:rolleyes:
උයාගේ අවතාරේ ඉන්නේ උයාද අනී???:baffled::baffled::baffled: මට ඩයල්ස් එක පුරුදුයි පුරුදුයි වගේ:oo::oo:
 
Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,717
    4,600
    113
    ලංකාවෙ දෙශපාලන පිස්සො ඉන්නවා , එ තමයි ජෙප්පො හා පචායුද ගනයට අයිතිවෙන උන් , උන් දෙගොල්ල උරු කොටිවල ගල් කරොත් මෙ රටට හෙටක් ඇත , එහෙම කරන්න බැරි උනොත් අපිට හෙටක් නැත:dull:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ලංකාවෙ දෙශපාලන පිස්සො ඉන්නවා , එ තමයි ජෙප්පො හා පචායුද ගනයට අයිතිවෙන උන් , උන් දෙගොල්ල උරු කොටිවල ගල් කරොත් මෙ රටට හෙටක් ඇත , එහෙම කරන්න බැරි උනොත් අපිට හෙටක් නැත:dull:
    දෙගොල්ලොන්ටම බඩු බනිස් වෙයි බන්ස්. ජෙප්පොන්ටත් මේ පාර වැඩිම උනොත් සීට් 5ක් එයි. විමල් ලොක්කටයි තව මොකෙක්ටයි එයාගේ පක්සෙන් සීට් ඒවි. දෙගොල්ලොම සදා අනාතයි:P
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,717
    4,600
    113
    දෙගොල්ලොන්ටම බඩු බනිස් වෙයි බන්ස්. ජෙප්පොන්ටත් මේ පාර වැඩිම උනොත් සීට් 5ක් එයි. විමල් ලොක්කටයි තව මොකෙක්ටයි එයාගේ පක්සෙන් සීට් ඒවි. දෙගොල්ලොම සදා අනාතයි:P

    හක් ගෙඩියටත් එ ටිකම වෙවි වගෙ , හදන්න යන අලුත් ලංකාවෙ ජතිවාදි උන්ට ඉඩ තියන්න හොද නැත , අපි හැමොම එක ජතියක් විදියට නැගිටින්න ඔන
     
    Jan 24, 2009
    3,532
    130
    0
    හක් ගෙඩියටත් එ ටිකම වෙවි වගෙ , හදන්න යන අලුත් ලංකාවෙ ජතිවාදි උන්ට ඉඩ තියන්න හොද නැත , අපි හැමොම එක ජතියක් විදියට නැගිටින්න ඔන
    :baffled::baffled::baffled::baffled:එයාලාටත් සීට් 3ක් විතර ඒවි. හැබයි සීට් 3ට වඩා වැඩියි එයාලගේ ඉන්ෆ්ලුවන්ස් එක.
    මහින්ද මාමාගේ අග්‍ර ශ්‍රාවකයොඅ චම්පික & විමල් ලොක්කා නේ
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,717
    4,600
    113
    :baffled::baffled::baffled::baffled:එයාලාටත් සීට් 3ක් විතර ඒවි. හැබයි සීට් 3ට වඩා වැඩියි එයාලගේ ඉන්ෆ්ලුවන්ස් එක.
    මහින්ද මාමාගේ අග්‍ර ශ්‍රාවකයොඅ චම්පික & විමල් ලොක්කා නේ

    මම හිතන්නෙ නැ ,ඉස්සරහට එහෙම වෙවි කියලා, ,ඉස්සරහා සුබ වෙවි එහෙම උනොත් lady gagaව ලංකාවට ඇවිල්ලා සිංදු කියාවි:P
     
    senator

    Member
    Jun 3, 2009
    922
    20
    0
    close to Colombo
    Voting for mental patients Monday, 29 March 2010 17:50 Over 750 inmates of the Angoda and Mulleriyawa mental institutions are to be given voting rights from next year, the National Institute of Mental Health told Daily Mirror online. A decision has also been taken to arrange ID cards for these inmates

    In any event, the majority of voters in Sri Lanka are mental patients. That explains why we have the present government.

    Granting voting rights to a few more at Angoda would not make much of a difference. :lol:
     
    :P:P:P