පිස්සන් Ignore කරන්න ඉගෙන ගන්න

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මම මේ කියන්නේ උඹලට ඉගෙන ගන්න.
    තේරුමක් නැති එවුන් Ignore කරන විදිය.


    උදාහරණයක් විදියට අපි මෙන්න මේ පහළ
    Profile එක ගමු.

    Screenshot_20240127_221047.jpg




    මම උදාහරණයට ගන්නේ මෙන්න මේ
    " නාටු දර " කියන Profile එක හා එකෙන් දාපු මේ නූල.


    මේ නුලට ගිහිල්ලා " නාටු දර " කියන නම Click කළාම ඔයාලට මෙන්න මෙහෙම එකක් එනවා.

    Screenshot_20240127_221109.jpg



    මෙන්න මේකේ මේ රවුම් කරලා තියෙන Ignore කියන එක ඔබන්න විතරයි තියෙන්නේ.


    ඊට පස්සේ මේ වගේ එකක් එනවා.

    Screenshot_20240127_221128.jpg



    Your Changes Saved කියලා.

    ඒ කියන්නේ ඔයා ඉතාම බුද්ධිමත් වැඩක් කරලා.

    ආපහු මේ වගේ ලෙඩ්ඩු ඔයාගේ Feed එකට එන්නේ නෑ.

    ඔයා රෝග වලින් ආරක්ෂිතයි..


    මෙන්න ඔබටත් මේ Link එක.
    ඔබත් මේක කරලා බලන්න හරියනවද කියලා..

    මෙන්න මේක Click කරන්න.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    කොහෙන්ද ඔය බයි ගෝතයා එකපාරට මේකට ආවේ? කලින් ඔහොම එකෙක් හිටියෙ නැහැනේ.

    කොහොම උනත්, නිදහස්ද අද්‍යපනයක් තියෙන රටේ ඉපදිලා දවසේ ගාන හොයාගන්න එළකිරි ලොග් වෙන අපතයෝ රට හදන හැටි කියලා දෙන්න එන එක තමයි ආතල්.
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    netudara පොන්න බයි කුලී ලියන්නව Ignore කරල ඉන්නේ 😹 😹 😹