පිස්සා

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    පිස්සා කලඹල උනාට දොස්තර කලබල නැහැ කියනවා නේ... දැං ඒකෙ අනිත් පැත්ත...
    දොස්තරලා හොඳටම කලබල වෙලා.. පිස්සගෙ හාවක් හූවක් නෑ :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    පිස්සව පිස්සන් කොටුවට ගිහිං දාන්න වෙයි
    පිස්සන් කොටුවේ පිස්සෝ එක එක තේමාවකින් තමයි ජිවත් වෙන්නේ
    අපේ පිස්ස අනිත් පිස්සෝ ඉස්සරහ මෙහෙම කියනවා - මම තමයි හොඳම පිස්සා මම තමයි හොදටම පිස්සු නැටුවේ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    දොස්තරල පිස්සු නැටුවට කරන්න දෙයක් නෑ
    අවශ්ය සියලුම ක්‍රියාමාර්හ අපේ රජය අරගෙන ඉවරයි
     
    • Like
    Reactions: KDH