පිස්සුද උඹට වැඩි වෙල මේ මගේ ගෙදර..............!!

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    ඔන්න එක දවසක් දෙන්නෙක් තැබෑරුමකට වෙලා හොදටම බිව්ව එදා ඔවුන් දෙන්නම බිලා තියෙන්නෙ පහුවදාට රටේම අරක්කු තහනම් කරනව කියල හිතාගෙන..කන සාක්කුවේ.. තැබෑරුම වහන්න හදන කොට දෙන්නටම නැගිටින්න සිද්ද වුණා.ඒදෙන්න ම පාරට බැහැට යන්න පිටත් වුණා..මෙන්න මෙහෙම කිය කිය..

    1 පුද්ගලයා- බලපං මචන් මුන් නිදහසේ බොන්නවත් දෙන්නෙ නෑ
    2පුද්ගලයා- ඔව් බං චාටර්...

    දෙන්නම මිතුරු වී ටික දුරක් ගමන් කළේ කයිවාරු ගහ ගහ...අපි සන්තෝසෙන් ඉන්නේ දුක සොකය නෑ දන්නේ අයියා මල්ලී වාගේ අයියා මල්ලී..!!

    1 පුද්ගලයා- එහෙනම් මචන් අපි බැස්සා..සුභ රාත්‍රියක් මං යනවා
    2 පුද්ගලයා- ආ...ඔ..ඔය කොහොහෙද උඹ යන්නෙ?

    1 පුද්ගලයා- මං ගෙදරනේ යන්නෙ!
    2 පුද්ගලයා- පිස්සුද මචන්? ඔ..ඔය ම..මගේ ගෙදර නේ...

    1 පුද්ගලයා- පිස්සුද උඹට වැඩි වෙලා...මේ මගේ ගෙදර
    2 පුද්ගලයා- මටනෙවෙයි යකෝ උඹට නේ පිස්සු..! හරි එහෙනම් මේක උඹේ ගේ කියල කොහොමද ඔප්පු කරන්නෙ?

    1 පුද්ගලයා- ඔප්පු කරන්න දෙයක් නෑ මේ ගේ ඉන්නෙ මගේ වයිෆ්,ඊ ලඟට පුතා අපි තුන්දෙනා තමයි ඉන්නෙ.
    2 පුද්ගලයා- මොනව! මේකෙ ඉන්නෙ අපේ අම්මයි,තාත්තයි මමයි නේ

    1 පුද්ගලයා- හරි එහෙනම් මම ද මෙහේ ඉන්නෙ උඹ ද කියල බලන්න දොරට තට්ටු කරල බලමු...
    2 පුද්ගලයා- හොදයි බලමු....පිස්සු පොරක්නේ මූ

    ඔන්න ඉතින් දොරට තට්ටු කරපු ගමන් නෝනා කෙනෙක් දොර ඇරියා...ඒ නෝනා පුදුමයෙන් වගේ මෙන්න මෙහෙම කියපි..

    "අනේ අනේ තියෙන ලැජ්ජනැති කම අද තාත්තයි පුතයි එකටම බීල නේද?"
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    හිරේ හිටපු හොරෙක්ට ගෙදරින් තාත්තා එවපු ලියුමක් ලැබුනා.

    "පුතේ අපි දැන් ඉන්නේ හෙන අමාරු අඩියක... අක්කරේක ඉඩමක් තිබුනත් වැඩක් නැ පොළව කොටලා අල ටිකක් වගා කර ගන්නවත් අපිට හයි හත්තියක් නැ. උඹලගේ අම්මයි මායි ඒ තරමට අබලන්... උඹවත් හිටියනන් කොච්චර හොඳද... ඒ කාලේ මේ වත්ත කොටලා ඉවර කරන්න උඹටනන් දවසක්වත් ගත වුනේ නැ."

    තාත්තට හැරෙන තෑපැලෙන් පිළිතුරු ලැබුනා.

    "තාත්තේ... දෙයියන්ගේ නාමෙට ඔය වත්තට අඩියක්වත් තියන්න එපා ඔන්න... මන් ඔය වත්ත පුරා තුවක්කු, ඩප්පි, අත් බොම්බ, ගෝනි ගනන් වළලලයි තියෙන්නේ මන් හිරේ ඉඳලා ආපුවාම මගේ ගේම් වලට පාවිච්චි කරන්න."

    එම ලිපිය ලැබුනු දින රෑ මෙසේ සිදු විය.

    "ඇරපිය යකෝ දොර අපි සි අයි ඩී එකෙන්. එකෙක්වත් හෙල්ලෙන්න එපා බාවනවා."

    සී අයි ඩී එකේ අය රෑ එලි වෙනකල් වත්ත කොටලා අනිත් පැත්ත හරවලා බැලුවත් තුවක්කුවත් තියා හිස් පතුරං කොපුවක්වත් හොයාගන්න බැරි වු තැන හතර වටේටම බැන බැන ආපහු ගියා.

    තාත්තා ආපහු පුතාට ලියුමක් ලිව්වා.

    පොලිසිය ඇවිත් මුළු වත්තම කණපිට හරවලා ගියා... අපි දැන් මොකද කරන්න ඕනෙ පුතේ?

    හොරාත් ඒකට පිළිතුරු ලියුමක් ලිව්වා.

    "තාත්තේ මට කරන්න පුළුවන් දේ මම කලා, දැන් ඉතින් දෙයියනේ කියලා තාත්තා අර එදා කිව්ව අල ටික හිටව ගන්න..."
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සැමියා සහ බිරිද ගමනක් යාම සදහා ටැක්සියක් ගෙන්වා ගත්හ. ඔවුන් ටැක්සියට ගොඩවන්නට හදන විටම ගේ ඇතුළින් බළලා කෑ ගසන හඩ ඇසුණි. සැමියා ඌ එළියට එළවා දැමීම සදහා නැවත ඒ ඇතුළට ගිය අතර බිරිය ටැක්සියට ගොඩවූවාය. ටැක්සියේ රියදුරැ තෙතුන් වතාවක් ගෙය දෙස බලනු දුටු බිරිය ‍‍ගේ කුළ කිසිවකු නැති බව ඔහුට ඇගවීම සුදුසු නැති බව සිතා මෙසේ කීවාය.
    එයා උඩට ගියේ අපේ අම්මට යනවා කියල එන්න. මොහොතකින් සැමියා පැමිණ ටැක්සියට ගොඩ වෙන ගමන් මෙසේ කීවේය. ඒ නැකි බැලලි මං යන කොට ඇද ඇතුළෙ හැංගිලා මං කොස්ස ඇතුළට දැම්මාම තමයි එළියට ආවේ. ඒ පාර මං දොර ඇරලා එළියට දාල කොස්සෙන් පාරකුත් දීල තමයි ආවෙ.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මිනී කන්නන් සිටින දූපතකට කාන්තාවන් තිදෙනෙක් රැගත් බෝට්ටුවක් පාවී ආවේය. මෙය ඒ මොහොතේ දූ‍පතේ ඇවිදිමින් සිටි පියෙක් සහ කුඩා පුතෙකු දුටුවෝය. බෝට්ටුවෙන් මුලිම්ම බැස්සේ කෙට්ටු කාන්තාවකි තාත්තේ අපි අර ගෑනු කෙනාව රෑ කෑමට ගමුද? අපෝ.. පුතේ මරණවටත් පාඩුයි තනිකරම කටුනේ තියෙන්නේ... දෙවනුව ‍බෝට්ටුවෙන් බැස්සේ තරබාරැ කාන්තාවකි. තාත්තේ.. තාත්තේ අර ගෑණු කෙනානම් අපේ ගෙවල් තුන හතරටම ඇති... එයත් හරියන්නේ නෑ.. මහත වැඩි හින්ත තෙල් ඇති... කෑවොත් අන්තිමට අපිට කොලෙස්ටරොල් හැදෙයි.... තුන්වැනුව බැස්සේ ඉතා හැඩ ඇති සිරැරකින් යුතු සුරෑපීය කාත්තාවකි. තාත්තේ... මේ ගෑනු එක්කෙනා නම් හරිම රස ඇති බලන්නකො ලස්සන. අපි මෙයාව රෑ කෑමට ගමු... නෑ... පුතේ අපි මෙයාව ගෙදර එක්කගෙන ගිහිං
    උඹලගෙ අම්මව රෑ කෑමට ගමු....

    ============================

    මිතුරන් දෙදෙනෙක් දවසක් පිටිසර ගම්බද පැත්තක යද්දී පාලු ලිඳක් දැකගන්නට ලැබිණි....පතුලක් නොපොනෙන ලිඳ කොච්චර ගැඹුරුදැයි බලන්නට ඔවුන් ඉස්සෙල්ලම පොඩි ගලක් එයට විසි කලෝය...සද්දයක් නැත....ඉන්පසු ඊට ටිකක් ලොකු දෙයක් සොයද්දී තරමක් ලොකු ගලක් අසල තිබී එය ලිඳට දැම්මෝය...ඒත් කිසිවක් ඇසුණේ නැත..."මිට වඩා හුඟක් ලොකු දෙයක් ඕන බං...පොඩ්ඩක් බලහන්කො වටපිට"....
    එවිට ඔවුන් දැක්කේ අසල තිබු පරණ සිමෙන්ති කණුවකි....දෙදෙනාම එක්ව බොහොම අමාරුවෙන් එය උස්සන් ගොස් පාලු ලිඳට දැම්මෝය....ටික වෙලාවකින් ඔවුන් පුදුමයෙන් පුදුමයට පත් කරමින් එළු නාම්බෙක් වේගයෙන් දිවවිත් මිතුරන් දෙදෙනා මැද්දෙන් ලිඳට පැන්නේය....
    ඉන් ටික වෙලාවකට පසු වයසක මනුස්සයෙක් යමක් සොයමින් ඒ දෙසට පැමිණ ..."මහත්තයල එළුවෙක් එහෙම මේ හරියේ දැක්කේ නැද්ද ?"

    "ඔයාගේ එළුවද කියලනං දන්නෙ නෑ...හැබැයි මේ දැන් එළුවෙක් පණකඩාගෙන ඇවිත් මේ ළිඳට පැන්න"....
    "නෑ මහත්තයො ඒ මගේ එකා නං වෙන්න බෑ...මම ඌව හොඳ හයිය කඹේකින් මේ හරියෙ සිමෙන්ති කණුවකට ගැටගහලයි තිබ්බෙ"

    :lol::lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)

    මේක පට්ටයි
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?

    පට්ට පට පට!!:D
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    [/CENTER]

    meka nam siraa patta :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    sYvN.gif