බහුතරයක් මෝඩ වෙද්දී කොමද මේ කොරෝනා වලින් අපිව බේරාගන්නේ?? මේ අාලපලනුන් එක්ක බෑ, උන්ට කිසි ගානක් නෑ . ගෙවල් ගානේ යනවා , වටේම යනවා උන්ට කොහ්මද පැහැදිලි කරන්නේ bn...
ganwala ganu nadda opadupa hoyana okunuth corona bokarana jathiyak.බහුතරයක් මෝඩ වෙද්දී කොමද මේ කොරෝනා වලින් අපිව බේරාගන්නේ?? මේ අාලපලනුන් එක්ක බෑ, උන්ට කිසි ගානක් නෑ . ගෙවල් ගානේ යනවා , වටේම යනවා උන්ට කොහ්මද පැහැදිලි කරන්නේ bn...
අපේ පැති වලත් ඔහොමයි සමහරු

ඇඳිරි නිති හරියන්නේ නෑ..... උඹේ අම්මා බැඳලා තියාගනිං. ඒකි තමයි විසබීජේඕව නම් අපේ ගමෙත් බහුලයි, එකෙක්ට තිබ්බොත් ඔක්කොම හබක්, ඇදිරි නිතිය දැම්ම කියල ගම්මැදිහෑලි කියෝන එක නතර වෙලා නැ,![]()
![]()
![]()
ape paththe kollo paare cricket gahanava.. kiyala therum karanna baha ban.. apita kiyogena enne anith petthata... paduve gedaratama wela innava.
minissu baluwoth aththanm pare. poddak dora erala eliya baluwama
ane manda minisunta ekko rakinna pavulak naha... ekko marenna baya naha
wena nam hethu danne naha bn
jeewitheta cricket thiya malagekata eliyata bahinne nathi porawal walata gedara inna chance eka hamba unama unuth paare sellam karanava
eka thama wedak na meheth ehemai 30% ronde yanawa wedak na gon harakබහුතරයක් මෝඩ වෙද්දී කොමද මේ කොරෝනා වලින් අපිව බේරාගන්නේ?? මේ අාලපලනුන් එක්ක බෑ, උන්ට කිසි ගානක් නෑ . ගෙවල් ගානේ යනවා , වටේම යනවා උන්ට කොහ්මද පැහැදිලි කරන්නේ bn...
ලොක් ඩවුන් එක ආතල් එකක් වෙච්චි සෙට් එකකුයි, කන්න නැති මිනිස්සු පෙන්නල ආණ්ඩුවට කෙලින්න ඉන්න සෙට් එකකුයි, එහෙන් මෙහෙන් ආධාර අරන් වෙනදට වඩා හොඳට ඉන්න සෙට් එකකුයි ඉන්නවා.
පොඩි බිස්නස් එකක් කරන් හිටපු උන්ටයි පඩි කැපෙන උන්ටයි ජොබ් නැති වෙන උන්ටයි විතරයි අමාරුව.
ඔය දෙක 50/50 වගේ නිසා මේක ගොඩ දාගන්න අමරුයි.