පිස්සු කියන දේ මොකක්ද?

privetek

Active member
  • Jul 2, 2020
    345
    229
    43
    රෝගය කුමක්ද?
    මම ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන්නේ නම් "Mad" බවට පත්වේ. Mad රෝගයක් නොවේ.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    පිස්සු කියන්නෙ රෝගයක් නෙවේ රෝග ලක්ෂනයකි.. මෙය වනාහී මානසික රෝගයක, කායික රෝගයක, ආතතියක හෝ කම්පනයක ප්‍රතිඵලයක් ලෙස ඇතිවිය හැක-jamiezue:P:P:P
     
    • Like
    Reactions: privetek

    privetek

    Active member
  • Jul 2, 2020
    345
    229
    43
    පිස්සු කියන්නෙ රෝගයක් නෙවේ රෝග ලක්ෂනයකි.. මෙය වනාහී මානසික රෝගයක, කායික රෝගයක, ආතතියක හෝ කම්පනයක ප්‍රතිඵලයක් ලෙස ඇතිවිය හැක-jamiezue:P:P:P
    Mehema kiyanne lankawe witharai ne? Dan depression ekatath pissu kiyanawada?
     

    privetek

    Active member
  • Jul 2, 2020
    345
    229
    43
    ඩිප්‍රෙශන් කියන්නෙ මානසික රෝගයක් නේද..පිස්සු එහෙම නෙවේය්නෙ?..ඒ දෙක වෙනස්
    Mata hithenne minissu godak welawata lede nama danne nathi nisa hama ekatama Pissu kiyanawa.