පිස්සු කොර DaNce

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Dance කිවුවම ඉතින් එක එක Dance වර්ග තියෙනවනේ..


    ඔන්න දැන් කට්ටිය බලන්න යන්නෙත් ඒ වගේ අමුතුම තාලේ ඩාන්ස් එකක්.
    ගොඩක් කට්ටිය දන්නවනේ දැන් අලුත්ම පාරනේ DUBSTEP කියන්නේ
    මේ DUBSTEP ස්ටයිල් එකේ Dance එකක් තමා මේ තියෙන්නේ..;)

    Dance එක ගැන නම් කියන්න වචන නෑ.
    ඒ තරමට සුපිරි...
    ගොඩක් කට්ටිය මේක බලල ඇති..
    බලපු නැති අය බලල comment එකක් දාලම යන්නකෝ..:cool:




    :cool::cool::cool::cool:

    Mekanam Patta Dance 1ka Bro:cool:MJ ta 2nd naha Wage
    11.gif