පිස්සු කොර DaNce

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    Dance කිවුවම ඉතින් එක එක Dance වර්ග තියෙනවනේ..

    ඔන්න දැන් කට්ටිය බලන්න යන්නෙත් ඒ වගේ අමුතුම තාලේ ඩාන්ස් එකක්.
    ගොඩක් කට්ටිය දන්නවනේ දැන් අලුත්ම පාරනේ DUBSTEP කියන්නේ
    මේ DUBSTEP ස්ටයිල් එකේ Dance එකක් තමා මේ තියෙන්නේ..;)

    Dance එක ගැන නම් කියන්න වචන නෑ.
    ඒ තරමට සුපිරි...
    ගොඩක් කට්ටිය මේක බලල ඇති..
    බලපු නැති අය බලල comment එකක් දාලම යන්නකෝ..:cool:

    :cool::cool::cool::cool:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මාරයි නෙ මම ඔන්න මුල් ටික බැලුවා පිස්සු හැදෙනවා ඒ ටික

    වෝල් එකේ ශෙයා කර ගත්තා පස්සෙ බලන්න
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මාරයි නෙ මම ඔන්න මුල් ටික බැලුවා පිස්සු හැදෙනවා ඒ ටික

    වෝල් එකේ ශෙයා කර ගත්තා පස්සෙ බලන්න

    එල එල ඔක්කම ටික බලන්න....
    බලල කොහොමද කියන්නකෝ..
    :D
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Dance කිවුවම ඉතින් එක එක Dance වර්ග තියෙනවනේ..

    ඔන්න දැන් කට්ටිය බලන්න යන්නෙත් ඒ වගේ අමුතුම තාලේ ඩාන්ස් එකක්.
    ගොඩක් කට්ටිය දන්නවනේ දැන් අලුත්ම පාරනේ DUBSTEP කියන්නේ
    මේ DUBSTEP ස්ටයිල් එකේ Dance එකක් තමා මේ තියෙන්නේ..;)

    Dance එක ගැන නම් කියන්න වචන නෑ.
    ඒ තරමට සුපිරි...
    ගොඩක් කට්ටිය මේක බලල ඇති..
    බලපු නැති අය බලල comment එකක් දාලම යන්නකෝ..:cool:

    :cool::cool::cool::cool:

    දැන් කට්ටියම dubstep අහන්න පටන් අරන්ද :rofl: හොඳා හොඳා අපිනං ඉතින් ඉස්සර ඉඳලම dubstep fansla :yes: