පිස්සු කොර

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    සැබෑ ජීවිතයේ සජීවී බාර්බි බෝනික්කෙකු වූ වලේරියා ලක්යානෝවා යළිත් නිරූපණ ක්ෂේත්‍රයට අවතීරණ වී ඇත.

    අවුරුදු 29 වයසැති යුක්රේන නිරූපණ ශිල්පිණියක් වන ඇය දිගු කලක් තිස්සේ ඇගේ සිහින් රූසපුව රැක ගෙන ඇත.

    පසුගිය වසරේදී ඇයට නාදුනන පිරිසක් විසින් පහරදීමක් සිදු කර ඇති අතර මුහුණට සිදුවූ තුවාල හේතුවෙන් ඇය රෝහල් ගත කර සිට නැවත ක්ෂේත්‍රයට පැමිණ ඇත


    ccr2u3h.jpg

    2639726.jpg

    1415183836042_wps_13_Valeria_Lukyanova_on_rece.jpg

    human-barbie-doll.jpg

    valeria-lukyanova-shared-photo-unknown-2029073148.jpg

    1415204350_valeria-lukyanova-human-barbie-467.jpg

    valeria-lukyanova.jpg

    63e3579a5a584a7feb2ace86859e1da6.jpg
     
    • Like
    Reactions: nimesha95