හමුදාවේ උන්ට දුන්න සීන් එකක් නෙවෙයි බන්
ඊයේ දවල් වෙනකං රට වහපන් රට වහපන් , නැත්තං අපි වහනවා කියපු උන්
මෙන්න දැන් මෙහෙම කියනව
මොන මගුල කරන්නත් පටන් ගන්න එපැයි
දැන් සතියකින් අරිනවා කිව්වා නම් ඔන්න හරි
කලින් පාරත් ඔහොමනෙ උනේ
සතියකට පස්සේ දවසක් විතර බදු ගන්න දීල ආයිත් වැහුව නේ
අනික ලොකු කාලෙකට වහන්න වෙන්න පුළුවන් කියලත් කියල තියනවනේ සමහර විට