ආයූර්වේද බෙහෙත් wala පිස්සු බලු weda kama tiye eken virus eka mulu ජීවිත kalema යටපත් karala tiye හැබයි apaththya kema කෑවොත් uru mas wage ewa dawas 2 3 n මැරෙනවා
ආයූර්වේද බෙහෙත් wala පිස්සු බලු weda kama tiye eken virus eka mulu ජීවිත kalema යටපත් karala tiye හැබයි apaththya kema කෑවොත් uru mas wage ewa dawas 2 3 n මැරෙනවා
monawada e beheth?ආයූර්වේද බෙහෙත් wala පිස්සු බලු weda kama tiye eken virus eka mulu ජීවිත kalema යටපත් karala tiye හැබයි apaththya kema කෑවොත් uru mas wage ewa dawas 2 3 n මැරෙනවා
monawada e beheth?
Ewa danne පාරම්පරික weddu gawa gov aya gawa ne , wedakama uganna කෙනෙක් gawata giyoth mul පුස්කොල poth copy පවා dei
Rmonawada e beheth?
මගෙ ඇඟත් එක්ක හිරිවැටුනා. පොඩි කාලෙ මාව ගෙවල් අහල පහළ බල්ලෙක් කාලා තුවාලෙ සබන් වලින් හෝදලා නිකන් හිටියා විතරයි. සමහරවිට බල්ලාට මොකුත් නොවිච්ච නිසා වෙන්න ඇති. රේබීස් වයිරස් එකට ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රතිචාර දක්වන්නෙ නෑ කියන එක ඇහුවෙත් අදයි.![]()
This is a story about a girl who recovered from Rabies after receiving an agressive treatement procedure called Milwaukee protocol
කතාව පටන් ගන්නේ 2004 ඇමරිකාවේ Wisconsin වල. අපේ කතා නායිකාවගේ නම Jeanna Giese. ඒ වෙද්දි වයස අවුරුදු පහළොවයි. 8 වසරෙ ඉගෙන ගත්තෙ. එදා ඉරිද දවස පල්ලිය ඉද්දි උඩ වවුලෙක් පියඹ පියඹා හිටියා. කවුරුහරි ඌට ගැහුවා ඌ බිමට වැටුණා. ඊට පස්සේ මෙයා වවුලා අහුලගෙන පල්ලියෙන් එළියට යනකොටම වවුලා ඇඟිල්ල හැපුවා. ඊට පස්සේ මේ ගැහැණු ළමයා අත ගසා දාලා වැඩිය ගණන් ගන්නේ නැතුව නැවත පල්ලිය ඇතුළට ගියා. අන්න එතනදි මෙයාගේ ශරීරයට රේබීස් වෛරසය ඇතුලත් වෙනවා. හැබැයි රේබීස් කියන්නේ ශරීරයේ immune system එකට පේන්නැති virus එකක්. virus එක ඇඟිල්ලෙන් මොළය දිහාට nervous සිස්ටම් එක ඔස්සේ ගමන් කරන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් පිස්සු බලු රෝග වැළඳුණු සතෙක් හපා කෑවට පස්සේ පුළුවන් තරම් ඉක්මනට Vaccine එක ගන්න ඕනෑ. රෝග ලක්ෂණ පහළ වුනොත් රෝගියා සියයට සීයක්ම වගේ මැරෙනවා. මීට පස්සෙ හොඳ කරන්න පුළුවන් බටහිර වෛද්‍ය ප්‍රතිකාර නෑ. මම මේ කියන්න යන ප්‍රතිකාර ක්‍රමය හැරුණු කොට. ඉස්සර ලංකාවේ තිබ්බා කියන පෙරදිග වෛද්‍ය ක්‍රමවල කතා අහල තියෙනවා. දැන් නම් මං දන්න තරමට ඒවා හොයන්න නෑ.
ඉතින් ආපහු කතාවට යමු. Jeanna Giese අම්මයි තාත්තයි එක්ක ගෙදර ගියාට පස්සෙ එයාලා තිබ්බ පොඩි තුවාලය හයිඩ්රජන් පෙරොක්සයිඩ් දාලා හෝදලා එතනින් ඒක අමතක කරලා දැම්මා සති තුනක් විතර ගියා ඔන්න දවසක් Jeanna ගේ අත දිගේ කිතිකැවෙන අනින ගතියක් වගේ එකක් දැනෙන්න ගත්තා . තව සතියකට විතර පස්සේ උණ ගතිය ආවා. අත වෙව්ලන්න පටන් ගත්තා. කතා කරද්දි ගොත ගතියක් ආවා .Double vision පේන්න ගත්තා.
මේ වෙද්දි Jeanna, Milwaukee children’ hospital ඇතුළත් කරලා හිටියේ. ඒක හිටියා rodney willoughby කියලා ඩොක්ටර් කෙනෙක්.එයා තහවුරු කරගත්තා මේක rabies මයි කියලා. මෙයා ඇත්තටම මෙහෙම ලෙඩ්ඩු දැකල තිබුනෙත් නෑ. ඒක නිසා එයා පොත් කියවලා තොරතුරු හොයන්න පටන් ගත්තා. මෙයා හොයා ගත්තා මැරෙද්දි බොහෝවිට ලෙඩුන්ගෙන් මොළයට physical damage එකක් වෙන්නෑ කියලා. වෙන්නේ වෛරස් එකෙන් මොලේ සිග්නල් අවුල් කරල nervous සිස්ටම් එක අවුල් කරල එ මගින් ශරීර අවයව විනාශ කිරීමක් කියලා. මෙයා හිතාගත්තා දැන් කරන්න තියෙන උපරිම දේ Jeanna ගී මොලෙන් එයාව බේරා ගැනීම. කියලා මේක කවුරුවත් ඉතිහාසය කරල තිබුනෙ නෑ .ඉතින් මෙයා තේරුම් ගත්ත දැන් කරන්න ඕන එකම දේ මොලේ shutdown කරන එක කියලා. එතකොට virus එකෙන් මොළේට වෙන බලපෑම අඩුයි .ඒත් එක්කම කාලයක් දෙනවා ශරීරයෙ immune system එකට virus එක පුලුවන්නම් හඳුනාගෙන එය පාලනය කරන්න. ඉතින් ඩොක්ටර් මේක කළා. medication දීලා Jeanna Giese කෘතිම කෝමා තත්ත්වයකට පත් කළා. දවස් හතකින් මෙයාව කෝමා එකෙන් එලියට ගන්නකොට එයාට හෙලවෙන්නවත් බෑ. ඇස් අරින්නත් බෑ. කොටින්ම vegetable එකක්. කට්ටිය බය උනා මේකට ද මෙයාව බේර ගත්තේ කියලා.. කොහොම හරි තව දවස් තුනකින් Jeanna ඇස් ඇරියා.එතන ඉඳන් එයා අවුරුදු 15ක අළුත උපන් බබෙක් වුණා. මාසෙකින් එයා rabies virus, free වුණා. එතන ඉඳන් අවුරුදු එකහමාරක් ගියා තනියම නැගිටින්න. තේරෙන විදිහට කතා කරන්නෙ ඊටත් වඩා කල්ගියා. දැන් අවුරුදු විසි ගානක් ඒ වුණත් එයාගේ mannerisms. සහ කතාව කලින්ට වඩා ගොඩක් වෙනස්. ඉතින් අන්න එහෙමයි Jeanna Giese, rabies හැදිල මැරෙන්න ඇතුව ගොඩ ආපු documented පළවෙනි පුද්ගලයා විදිහට ජීවත් වෙන්නේ. මේ අනුගමනය කරපු ක්‍රියාපිළිවෙත Milwaukee protocol කියලා හඳුන්වනවා. මීට පස්සෙ මේක හය වතාවක් වෙනත් අය විසින් ට්‍රයි කරල තිබුනොත් සාර්ථක වුනේ නැහැ. හේතුව doctor රොඩ්නි යුස් කරපු ඖෂධ ඒ ආකාරයෙන්ම යොදා නොගැනීම කියලයි කියන්නේ. ඒ නිසා දැන් මේ protocol එක යොදා ගැනීමට වෙනත් අය මැලිකමක් දක්වනවා. ඉතින් අද කතාව තමා මේක. බල්ලෙක් හෝ පූසෙක් කෑවොත් වහාම වෛද්‍ය උපදෙස් අනුගමනය කරන්න. බල්ලෙක් පූසෙක් විතරක් නෙමේ ඕනෙම mammal කෙනෙක් මේකට ඇතුලත්.
![]()
![]()
වෙද්දු ළඟට එක්කගෙන ගිය කතන්දර නම් අහලා තියෙනවා. ඒත් ගොඩක් කතාවල කියවුනේ වෙද මහත්තයා බෑ කිව්වා කියලා තමා.ආයූර්වේද බෙහෙත් wala පිස්සු බලු weda kama tiye eken virus eka mulu ජීවිත kalema යටපත් karala tiye හැබයි apaththya kema කෑවොත් uru mas wage ewa dawas 2 3 n මැරෙනවා
R
------ Post added on Oct 10, 2023 at 9:28 AM

අහුවුනොත් ප්‍රතිචාර දක්වනවා ඇති මචන් නැත්තම් අරගෑනු ලමයා බේරෙන්නෙ නෑනෙ. ඒත් මම අහලා තියන විදිහට ඒක ප්‍රතිශක්තිකරන පද්දතියට ඉන්විසිබල් @imhotep @Solo Riderමගෙ ඇඟත් එක්ක හිරිවැටුනා. පොඩි කාලෙ මාව ගෙවල් අහල පහළ බල්ලෙක් කාලා තුවාලෙ සබන් වලින් හෝදලා නිකන් හිටියා විතරයි. සමහරවිට බල්ලාට මොකුත් නොවිච්ච නිසා වෙන්න ඇති. රේබීස් වයිරස් එකට ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රතිචාර දක්වන්නෙ නෑ කියන එක ඇහුවෙත් අදයි.
------ Post added on Oct 10, 2023 at 9:37 AM
මගෙ ඇඟත් එක්ක හිරිවැටුනා. පොඩි කාලෙ මාව ගෙවල් අහල පහළ බල්ලෙක් කාලා තුවාලෙ සබන් වලින් හෝදලා නිකන් හිටියා විතරයි. සමහරවිට බල්ලාට මොකුත් නොවිච්ච නිසා වෙන්න ඇති. රේබීස් වයිරස් එකට ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රතිචාර දක්වන්නෙ නෑ කියන එක ඇහුවෙත් අදයි.
වෙද්දු ළඟට එක්කගෙන ගිය කතන්දර නම් අහලා තියෙනවා. ඒත් ගොඩක් කතාවල කියවුනේ වෙද මහත්තයා බෑ කිව්වා කියලා තමා.
සමහර මිනිස්සු කියනවා වතුර බොන්න බැරුව බල්ලෙක් වෙලා මැරෙනවා කියලා. මට ඩොක්ටර් කෙනෙක්ද කොහෙද කිව්වෙ ඔය ලෙඩේ හින්දා උගුර වණ වෙනවලු. එතකොට දියරයක් උගුරෙන් පහළට යද්දි මාර වේදනාවක්ලු එන්නෙ. ඒකලු ලෙඩ්ඩු වතුර බොන්න බෑ කියලා කෑගහන්නෙ. බල්ලා වගේ සද්දෙ එන්නෙ උගුර අවුල් ගිහින්ලු සෙම එක්ක.
------ Post added on Oct 10, 2023 at 9:37 AM
Yes... and what @jamiezue mentioned is the other. There are many deaths worldwide, it used to be about 50K per year before. 99% of these cases are simply from dog bites and about 95% of the deaths are all in Africa & Asia. Not many cases in the developed World.මචං මේ වෛරස් එක ගැන රිසර්ච් නොකරන්නෙ වැඩිය දැනටමත් යම් ආකාරයක සොලූෂන් එකක් තියන නිසාද ?
අහුවුනොත් ප්‍රතිචාර දක්වනවා ඇති මචන් නැත්තම් අරගෑනු ලමයා බේරෙන්නෙ නෑනෙ. ඒත් මම අහලා තියන විදිහට ඒක ප්‍රතිශක්තිකරන පද්දතියට ඉන්විසිබල් @imhotep @Solo Rider
Yes. It does evade the immune system but the immune system gears into action. It's not easily explained and beyond the scope of this post. Scientists genetically altered the Lyssa virus not to produce certain types of proteins and figured out the way how it does this. But still it's not the complete picture as many signalling pathways are used.මේ වීඩියො එකෙත් තිබුන වයිරස් එක ඉමියුන් සිස්ටම් එක බයි පාස් කරන එකක් ගැන