ඕවා කර්ම විපාක නමුත් ආගම දහමට නෑබුරු උනානම් ඕවා ගොඩාක් මගෑරගන්න තිබ්බ. හරි දෑන් ඒ බයිලා වෑඩක් නෑ නේ. ඔය හෑදිලා තියෙන්නේ ඈල්කොහොලික් සිරෝසිස් එක ( නන් ඈල්කොහොලික් සිරෝසිස් එකකුත් තියෙනවා, ඒක ගොඩාක් හෑදෙන්නේ හාමුදුරුවන්ට ) ඕකේ සීරියස්ම කේස් එක තමයි ලිවර් එක රිකවර් කරන්න බෑරි ම තත්වෙට ඩෑමේජ් වීම, නාමල් උඩුගමට උනෙත් ඕක තමයි,
![]()
සල්ලි තියෙනවානම් ලිවර් ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් කරන්න පුලුවන් ඒත් මචන් අපි වගේ මාස් පඩි කාරයෝන්ට ඒවා දරන්න අමාරුයි. ඒත් ට්‍රයි කරලා බලපන් ඔය අරමුදල් වලට ලියලා. සපෙට් එකක් හම්බවෙන්නත් පුලුවන්
ඔය හොදට අඩිය ගහන උන්ට කියන්නේ, බීපල්ල මෝඩයො වගේ නෑතිව, මාස 3කට සෑරයක් වත් ලිවර් ප්‍රොෆයිල් එකකුයි ක්‍රියෙටිනින් ටෙස්ට් එකකුයි කරගනින් රුපියල් 5000ක් යයි වෑඩිම උනිත්, කනවා බොනවා නම් ඈග මොනිටර් කරගෙන ඉදපාන්, මොකක් හරි අවුල් වගේ නම් කෑම බීම කොන්ටොර්ල් කරපන්. නොබී ඉන්න එප.. පිරිමියෙක් උනාම බොන්න ඕන, හෑබෑයි ඔලුව පාවිච්චි කරලා.
psyco doctor Harischandra Ghambheera channel karala baluwada
Mulleriya wala Alchohol leddu ona taran innawa
pissu hoda karanna issella liver damage eka hoda karanna ona. specialist kenek channel karala pennanna. ita passe kanata dekak gahala pissan kotuwe gihin danna. pissan kotuwe ehema pita aya laga inna ona seen ekak mama nam ahala na.
ලොකු ගානක් යයිද මචන්? සල්ලියක් කියලා එයා රුපියක් වත් දෙන්නේ නෑ ගෙදරට
Machan me pissu hadila neme. Therena hatiyata hepaticencephalopathy kiyana stage ekata awith. Meka tikak control karanna puluwan drugs and other methods walin. Ikmanata langama thiyana government general hospital hari teaching hospital ekakata hari ekkan yanna. Pvt ekakata giyoth cost eka gpdak yay mokada tika dawasak inna wenawa and procedures tikak thiyanawa karanna.
උබේ තාත්තා ගැන ඇත්තටම දුකයි බන්...ඔය ඔපරේෂන් එකට ටිකක් වියඩම් මචන් ලන්කාවේ කරන්නෙත් නැද්ද කොහෙද...ඔක්කොටම කලින් හොදම ස්පෙශලිස්ට් කෙනෙක්ට පෙන්නල ඉඩපන් එය කියයි කරන්ඩ ඕනේ දේවල්....
Loss of brain function - liver disease
Loss of brain function occurs when the liver is unable to remove toxins from the blood. This is called hepatic encephalopathy. This problem may occur suddenly or develop slowly over time.
එච්චර වියදම් කරන්න බෑ මචන්.අම්මිටයි මටයි යන එනමක් නෑ. මේ තත්වේ හිටියොත් මැරෙයිද එතකොට පිස්සන් කොටුවේ ගිහින් දැම්මත්?![]()
Mama danna widiyata cirrhosis nisa Liver eka hariyata function wenne nathu nisa blood pirisidu wenna nathuwa toxins brain ekata giyahama ohoma wenna puluwan.
- https://medlineplus.gov/ency/article/000302.htm
Pissan kotuwe dammoth nikamma marila yai. paw wadak. Dan patelet count eka 20,000-30,000 bahala athi. ethakota infection hadenawa nikanma. eken maranna puluwan. Podi fever ekak ehema thibboth ikmanata beheth aran denna. Monawa unath thaththane. Inna tike hondata salakala balaganna.