පිස්සු-ලෙඩේ

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    psyco doctor Harischandra Ghambheera channel karala baluwada

    Mulleriya wala Alchohol leddu ona taran innawa
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    pissu hoda karanna issella liver damage eka hoda karanna ona. specialist kenek channel karala pennanna. ita passe kanata dekak gahala pissan kotuwe gihin danna. pissan kotuwe ehema pita aya laga inna ona seen ekak mama nam ahala na.
     
    dukatama

    Member
    Jul 6, 2017
    68
    2
    0
    ඕවා කර්ම විපාක නමුත් ආගම දහමට නෑබුරු උනානම් ඕවා ගොඩාක් මගෑරගන්න තිබ්බ. හරි දෑන් ඒ බයිලා වෑඩක් නෑ නේ. ඔය හෑදිලා තියෙන්නේ ඈල්කොහොලික් සිරෝසිස් එක ( නන් ඈල්කොහොලික් සිරෝසිස් එකකුත් තියෙනවා, ඒක ගොඩාක් හෑදෙන්නේ හාමුදුරුවන්ට ) ඕකේ සීරියස්ම කේස් එක තමයි ලිවර් එක රිකවර් කරන්න බෑරි ම තත්වෙට ඩෑමේජ් වීම, නාමල් උඩුගමට උනෙත් ඕක තමයි,

    AlcoholicLiverDisease3.jpg

    සල්ලි තියෙනවානම් ලිවර් ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් කරන්න පුලුවන් ඒත් මචන් අපි වගේ මාස් පඩි කාරයෝන්ට ඒවා දරන්න අමාරුයි. ඒත් ට්‍රයි කරලා බලපන් ඔය අරමුදල් වලට ලියලා. සපෙට් එකක් හම්බවෙන්නත් පුලුවන්

    ඔය හොදට අඩිය ගහන උන්ට කියන්නේ, බීපල්ල මෝඩයො වගේ නෑතිව, මාස 3කට සෑරයක් වත් ලිවර් ප්‍රොෆයිල් එකකුයි ක්‍රියෙටිනින් ටෙස්ට් එකකුයි කරගනින් රුපියල් 5000ක් යයි වෑඩිම උනිත්, කනවා බොනවා නම් ඈග මොනිටර් කරගෙන ඉදපාන්, මොකක් හරි අවුල් වගේ නම් කෑම බීම කොන්ටොර්ල් කරපන්. නොබී ඉන්න එප.. පිරිමියෙක් උනාම බොන්න ඕන, හෑබෑයි ඔලුව පාවිච්චි කරලා.

    ලොකු ගානක් යයිද මචන්? සල්ලියක් කියලා එයා රුපියක් වත් දෙන්නේ නෑ ගෙදරට
     
    dukatama

    Member
    Jul 6, 2017
    68
    2
    0
    psyco doctor Harischandra Ghambheera channel karala baluwada

    Mulleriya wala Alchohol leddu ona taran innawa

    මුල්ලේරියාවේ නතර කරන්න පුලුවන්ද මචන්? එහෙම ලෙඩ්ඩු ගොඩක් ඉන්නවද එකේ? අපේ තාත්තා දැන් නියම පිස්සු වැඩ කරන්නේ. ගේ පුරා දුවනවා ගෙදර තියා ගන්නම අමාරුයි
     
    dukatama

    Member
    Jul 6, 2017
    68
    2
    0
    pissu hoda karanna issella liver damage eka hoda karanna ona. specialist kenek channel karala pennanna. ita passe kanata dekak gahala pissan kotuwe gihin danna. pissan kotuwe ehema pita aya laga inna ona seen ekak mama nam ahala na.

    පිස්සන් කොටුව කොහේ එකද මචන් එහෙම පුළුවන් ?
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    Machan me pissu hadila neme. Therena hatiyata hepaticencephalopathy kiyana stage ekata awith. Meka tikak control karanna puluwan drugs and other methods walin. Ikmanata langama thiyana government general hospital hari teaching hospital ekakata hari ekkan yanna. Pvt ekakata giyoth cost eka gpdak yay mokada tika dawasak inna wenawa and procedures tikak thiyanawa karanna.
     
    Liamp

    Member
    Jul 4, 2017
    32
    3
    0

    ලොකු ගානක් යයිද මචන්? සල්ලියක් කියලා එයා රුපියක් වත් දෙන්නේ නෑ ගෙදරට

    උබේ තාත්තා ගැන ඇත්තටම දුකයි බන්...ඔය ඔපරේෂන් එකට ටිකක් වියඩම් මචන් ලන්කාවේ කරන්නෙත් නැද්ද කොහෙද...ඔක්කොටම කලින් හොදම ස්පෙශලිස්ට් කෙනෙක්ට පෙන්නල ඉඩපන් එය කියයි කරන්ඩ ඕනේ දේවල්....
     
    dukatama

    Member
    Jul 6, 2017
    68
    2
    0
    Machan me pissu hadila neme. Therena hatiyata hepaticencephalopathy kiyana stage ekata awith. Meka tikak control karanna puluwan drugs and other methods walin. Ikmanata langama thiyana government general hospital hari teaching hospital ekakata hari ekkan yanna. Pvt ekakata giyoth cost eka gpdak yay mokada tika dawasak inna wenawa and procedures tikak thiyanawa karanna.

    මට එපා වෙලා මචන් ඉන්නේ. පුදුම වදයක් දෙන්නේ
    2.gif

    දොස්තරලා බනිනවා ඒ අස්සේ එක්ක ගියාම.
     
    dukatama

    Member
    Jul 6, 2017
    68
    2
    0
    උබේ තාත්තා ගැන ඇත්තටම දුකයි බන්...ඔය ඔපරේෂන් එකට ටිකක් වියඩම් මචන් ලන්කාවේ කරන්නෙත් නැද්ද කොහෙද...ඔක්කොටම කලින් හොදම ස්පෙශලිස්ට් කෙනෙක්ට පෙන්නල ඉඩපන් එය කියයි කරන්ඩ ඕනේ දේවල්....
    2.gif
    එච්චර වියදම් කරන්න බෑ මචන්.අම්මිටයි මටයි යන එනමක් නෑ. මේ තත්වේ හිටියොත් මැරෙයිද එතකොට පිස්සන් කොටුවේ ගිහින් දැම්මත්?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,535
    28,374
    113
    Mama danna widiyata cirrhosis nisa Liver eka hariyata function wenne nathu nisa blood pirisidu wenna nathuwa toxins brain ekata giyahama ohoma wenna puluwan.

    Loss of brain function - liver disease

    Loss of brain function occurs when the liver is unable to remove toxins from the blood. This is called hepatic encephalopathy. This problem may occur suddenly or develop slowly over time.

    - https://medlineplus.gov/ency/article/000302.htm
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,535
    28,374
    113
    2.gif
    එච්චර වියදම් කරන්න බෑ මචන්.අම්මිටයි මටයි යන එනමක් නෑ. මේ තත්වේ හිටියොත් මැරෙයිද එතකොට පිස්සන් කොටුවේ ගිහින් දැම්මත්?

    Pissan kotuwe dammoth nikamma marila yai. paw wadak. Dan patelet count eka 20,000-30,000 bahala athi. ethakota infection hadenawa nikanma. eken maranna puluwan. Podi fever ekak ehema thibboth ikmanata beheth aran denna. Monawa unath thaththane. Inna tike hondata salakala balaganna.
     
    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    තාත්ත උනත් කමක් නැ කනට ගහලා හරි නවත්තන්න තිබ්බ​. ඔයාලා ඒවත් කරන්න ඇති. ඒත් මචන් සමහර මිනිස්සු කියන දේ අහන්නෙ නැ. විහින් කෙලව ගන්නවා.
     
    dukatama

    Member
    Jul 6, 2017
    68
    2
    0
    Mama danna widiyata cirrhosis nisa Liver eka hariyata function wenne nathu nisa blood pirisidu wenna nathuwa toxins brain ekata giyahama ohoma wenna puluwan.

    - https://medlineplus.gov/ency/article/000302.htm

    Pissan kotuwe dammoth nikamma marila yai. paw wadak. Dan patelet count eka 20,000-30,000 bahala athi. ethakota infection hadenawa nikanma. eken maranna puluwan. Podi fever ekak ehema thibboth ikmanata beheth aran denna. Monawa unath thaththane. Inna tike hondata salakala balaganna.

    මචන් ඩොක්ටර් කිව එක ඇත්තද එතකොට? මාසෙන් දෙකෙන් මැරෙයි කිවා
    2.gif
    අපිට මෙයාව දැන් කන්ට්‍රෝල් කරන්න අමාරුයි ගොඩක්. ගේ පුරා දුවනවා මචන්.සින්දු කියා කියා නටනවා. පිස්සන් කොටුවට දන්නා වෙන්නේ. වටේ අය පොලිසි යනවා කියනවා.අම්මිටයි මටයි ගොඩක් කරදර වටේ අයගෙන්.