පිස්සු-ලෙඩේ

dukatama

Member
Jul 6, 2017
68
2
0
2.gif
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Ape area eke Manusssayek hitiya, daily drink, Saddanthaya vage sitiya mans ta haduna Akmave Ledak. Japura Hospital ekkan giya. Talk kara kara Hina vevi , Normal eke giye. Davas deka thunakata passe Mansta Vamane yanna patan gattha. Monavadha dnnavadha ? Vamane giye? BLOOD VAMANE GIYE . Man davas deka thunakin Dead. Malaaa. Apitath hinavak dala normal eke gedharin giya Mans ,ave Mini pettiye athuley.
 
Last edited:

dukatama

Member
Jul 6, 2017
68
2
0

තාත්ත උනත් කමක් නැ කනට ගහලා හරි නවත්තන්න තිබ්බ​. ඔයාලා ඒවත් කරන්න ඇති. ඒත් මචන් සමහර මිනිස්සු කියන දේ අහන්නෙ නැ. විහින් කෙලව ගන්නවා.

මම බොන්න එපා කියල වැන්දා මචන් දන ගහල.උබලගෙන් පලි ගන්න මම බිලාම මැරෙනවා කියනවා එතකොට.
2.gif
මට තේරෙන වයස එද්දිත් මම ගොඩක් සැරයක් මෙයාව හොද කරා මචන් අම්මි එක්ක හොස්පිටල් ගානේ ඉදලා. එත් මෙයාට කට පරිස්සම් කරන ඉන්න බැරි උනා. ලෝකේ ඉන්න කලකන්නිම තාත්තා මට හම්බෙලා තියෙන්නේ.
2.gif
 
dukatama

Member
Jul 6, 2017
68
2
0
Ape area eke Manusssayek hitiya, daily drink, Saddanthaya vage sitiya mans ta haduna Akmave Ledak. Japura Hospital ekkan giya. Talk kara kara Hina vevi , Normal eke giye. Davas deka thunakata passe Mansta Vamane yanna patan gattha. Monavadha dnnavadha ? Vamane giye? BLOOD VAMANE GIYE . Man davas deka thunakin Dead. Malaaa. Apitath hinavak dala normal eke gedharin giya Mans ,ave Mini pettiye athuley.

මචන් අපේ තාත්තාට ලේ වමනේ වෙනවා චු එක්ක වමනේ වෙනවා. ටොයිලට් එකට එක්ක ගියාම ඒ යන්නෙත් ලේ එක්ක. ඒ කියන්නේ මැරෙයි ද ?
2.gif
 
monson

Well-known member
  • May 7, 2007
    25,533
    28,369
    113
    මචන් ඩොක්ටර් කිව එක ඇත්තද එතකොට? මාසෙන් දෙකෙන් මැරෙයි කිවා
    2.gif
    අපිට මෙයාව දැන් කන්ට්‍රෝල් කරන්න අමාරුයි ගොඩක්. ගේ පුරා දුවනවා මචන්.සින්දු කියා කියා නටනවා. පිස්සන් කොටුවට දන්නා වෙන්නේ. වටේ අය පොලිසි යනවා කියනවා.අම්මිටයි මටයි ගොඩක් කරදර වටේ අයගෙන්.

    Godak advance level ekata awilla nam thamai ikmanata marenne. Thawa doctor kenkta pennalama advice ganna. Docot gawata gihin awata passeda pissu wada karanna gaththe. Doctor ikmanata marei kiwwa nisada danne naha.
     
    dukatama

    Member
    Jul 6, 2017
    68
    2
    0
    Godak advance level ekata awilla nam thamai ikmanata marenne. Thawa doctor kenkta pennalama advice ganna. Docot gawata gihin awata passeda pissu wada karanna gaththe. Doctor ikmanata marei kiwwa nisada danne naha.

    ඔව් මචන්. ඩොක්ටර් ගාවට ගිහින් අවට පස්සේ තමා එහෙම උනේ.උදේ ගියා රෑ 10 ට විතර පිස්සු හැදුනා. ඊයේ විතරක් 10,000ක බෙහෙත් ගත්තා ඒවා පොඩ්ඩක් වත් බොන්නේ නෑ
    2.gif
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,533
    28,369
    113
    මචන් අපේ තාත්තාට ලේ වමනේ වෙනවා චු එක්ක වමනේ වෙනවා. ටොයිලට් එකට එක්ක ගියාම ඒ යන්නෙත් ලේ එක්ක. ඒ කියන්නේ මැරෙයි ද ?
    2.gif

    Godak darunu level ekata awilla wage. Monawa karannada beema nisa thamai.
     
    dukatama

    Member
    Jul 6, 2017
    68
    2
    0
    Godak darunu level ekata awilla wage. Monawa karannada beema nisa thamai.

    S.G.O.T(A.S.T) / 225.0 (RESULT) / U/L (UNIT) / 13-31 (REF RANGE)

    මෙහෙම එකක් රිපෝර්ට් එකේ තියෙනවා එයාගේ.ඒකයි කිවේ මැරෙයි කියලා. මොකක්ද මචන් මේ
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Kadha varga beemata hodai. Ayurveda doctor kenek consult karala, Hodha Kadha varga monavadha kiyala dana ganna.
     
    dukatama

    Member
    Jul 6, 2017
    68
    2
    0
    Kadha varga beemata hodai. Ayurveda doctor kenek consult karala, Hodha Kadha varga monavadha kiyala dana ganna.

    අය්ර්වෙදේයක් තියෙනවා මචන් ලගක එකට එක්ක ගියා.අපිව එලෙවෙවුවා තමුසෙලා කියලා බැනලා
    2.gif
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,533
    28,369
    113
    S.G.O.T(A.S.T) / 225.0 (RESULT) / U/L (UNIT) / 13-31 (REF RANGE)

    මෙහෙම එකක් රිපෝර්ට් එකේ තියෙනවා එයාගේ.ඒකයි කිවේ මැරෙයි කියලා. මොකක්ද මචන් මේ

    Liver function tests. Liver eka hariyata wada karanawada, damage welada kiyala balana tests.

    Thiyenne one 13-31 atara. thiyanawa 225.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Gunadasa Kapuge Mahatha dannavnea. Bona kenek nea. Paper ekaka thibune. Kapuge Mahatha bivvata,-----Davas deka thunakata sarayak Kola Kadha Bonavalu. Specially GONIKA KOLA KADHA. Kapuge Mahatha Marune beemen neve.
     
    dukatama

    Member
    Jul 6, 2017
    68
    2
    0
    Liver function tests. Liver eka hariyata wada karanawada, damage welada kiyala balana tests.

    Thiyenne one 13-31 atara. thiyanawa 225.

    ඒ කියන්නේ හරි වගේ නේද.මට දුකක් නෑ මචන් දැන් මොනවා උනත්.මම පොඩි කලේ ඉදන් අම්ම එක්ක දුක මිසක් සැපක් විදලා නෑ. එයට ලොකු උනේ යාළුවොයි බෝතලෙයි. අම්මි මාව ලොකු කරන්න තනියම ගොඩක් දුක් වින්දා.

    :dull: