Bump
තාත්ත උනත් කමක් නැ කනට ගහලා හරි නවත්තන්න තිබ්බ. ඔයාලා ඒවත් කරන්න ඇති. ඒත් මචන් සමහර මිනිස්සු කියන දේ අහන්නෙ නැ. විහින් කෙලව ගන්නවා.
Ape area eke Manusssayek hitiya, daily drink, Saddanthaya vage sitiya mans ta haduna Akmave Ledak. Japura Hospital ekkan giya. Talk kara kara Hina vevi , Normal eke giye. Davas deka thunakata passe Mansta Vamane yanna patan gattha. Monavadha dnnavadha ? Vamane giye? BLOOD VAMANE GIYE . Man davas deka thunakin Dead. Malaaa. Apitath hinavak dala normal eke gedharin giya Mans ,ave Mini pettiye athuley.
මචන් ඩොක්ටර් කිව එක ඇත්තද එතකොට? මාසෙන් දෙකෙන් මැරෙයි කිවාඅපිට මෙයාව දැන් කන්ට්‍රෝල් කරන්න අමාරුයි ගොඩක්. ගේ පුරා දුවනවා මචන්.සින්දු කියා කියා නටනවා. පිස්සන් කොටුවට දන්නා වෙන්නේ. වටේ අය පොලිසි යනවා කියනවා.අම්මිටයි මටයි ගොඩක් කරදර වටේ අයගෙන්.![]()
Godak advance level ekata awilla nam thamai ikmanata marenne. Thawa doctor kenkta pennalama advice ganna. Docot gawata gihin awata passeda pissu wada karanna gaththe. Doctor ikmanata marei kiwwa nisada danne naha.
මචන් අපේ තාත්තාට ලේ වමනේ වෙනවා චු එක්ක වමනේ වෙනවා. ටොයිලට් එකට එක්ක ගියාම ඒ යන්නෙත් ලේ එක්ක. ඒ කියන්නේ මැරෙයි ද ?![]()
Godak darunu level ekata awilla wage. Monawa karannada beema nisa thamai.
Kadha varga beemata hodai. Ayurveda doctor kenek consult karala, Hodha Kadha varga monavadha kiyala dana ganna.
S.G.O.T(A.S.T) / 225.0 (RESULT) / U/L (UNIT) / 13-31 (REF RANGE)
මෙහෙම එකක් රිපෝර්ට් එකේ තියෙනවා එයාගේ.ඒකයි කිවේ මැරෙයි කියලා. මොකක්ද මචන් මේ
Liver function tests. Liver eka hariyata wada karanawada, damage welada kiyala balana tests.
Thiyenne one 13-31 atara. thiyanawa 225.
ඒ කියන්නේ හරි වගේ නේද.මට දුකක් නෑ මචන් දැන් මොනවා උනත්.මම පොඩි කලේ ඉදන් අම්ම එක්ක දුක මිසක් සැපක් විදලා නෑ. එයට ලොකු උනේ යාළුවොයි බෝතලෙයි. අම්මි මාව ලොකු කරන්න තනියම ගොඩක් දුක් වින්දා.
