පිස්සු ලොල්ලො

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අයි එස් අයි එස් එක ගහන්න ඉන්නේ ප්‍රබූ ආරක්ශාව බලා ගනිල්ලා කියලා ඇමෙරිකන් උන් කියලා මාසෙකට වැඩි. කොහේ මොකා ගහන්න ගියත් උන් දන්නවා මොකද මොන මගුල කතා කරන්නෙත් එක්කො අයි ඕ එස් ඩිවයිස් එකක, නැත්නම් ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකක. දෙකම ට්ර්‍රෙස් වෙන්නෙ යු එස් වල. උන් හරියට හැමොගෙම ඔප දූප අහන් ඉන්න උන් වගේ. ඒ වගෙ බලවත් ඔත්තු සේවයක් කලින් කියලත් ගනන් ගත්තේ නෑ කියන්නේ මුන්ට පුපෙ ඉදන් පිස්සු ඕයි
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පාර්ලිමින්තුවෙ කිව්වෙ කතාව "මොන රටෙත් බුද්දි අන්ශයෙන් තොරතුරු එනවා එහෙමයි කියලා වෙච්ච ප්‍රහාර නවත්ත ගන්නහ් බැරි උනා"
    වෙච්ච වැරැද්දත් සාදාරනිකරනයහ් කරනවා වෙන රටවලත් උනාහ් කියලා
    එකත් කිව්වෙ හිනා වෙවි