අයි එස් අයි එස් එක ගහන්න ඉන්නේ ප්රබූ ආරක්ශාව බලා ගනිල්ලා කියලා ඇමෙරිකන් උන් කියලා මාසෙකට වැඩි. කොහේ මොකා ගහන්න ගියත් උන් දන්නවා මොකද මොන මගුල කතා කරන්නෙත් එක්කො අයි ඕ එස් ඩිවයිස් එකක, නැත්නම් ඇන්ඩ්රොයිඩ් ඩිවයිස් එකක. දෙකම ට්ර්රෙස් වෙන්නෙ යු එස් වල. උන් හරියට හැමොගෙම ඔප දූප අහන් ඉන්න උන් වගේ. ඒ වගෙ බලවත් ඔත්තු සේවයක් කලින් කියලත් ගනන් ගත්තේ නෑ කියන්නේ මුන්ට පුපෙ ඉදන් පිස්සු ඕයි