ඉස්සර සතියට දවස් දෙකක් කුකුල් මස් , දවස් තුනක් මාලු කනවා. සතියට කොත්තුව ගානෙ කනවා. හවස ටී ටයිම් එකට මැගී නූඩ්ල්ස් එකක් කනවා.
දැන් මාසෙකට සැරයක් කුකුල් මස්.සතියට දවස් දෙකක් විතර සාලයො. කොත්තු නූඩ්ල්ස් කාපු කාලයක් මතක නෑ.මන් උදේ ඉදන් රෑ වෙනකල් කේන්තියෙන් මහින්දට හමන්නගත්තගමන් ඉන්නෙ.මටදැන් පිස්සු වගේ. රිටාලින් බීවට වැඩකුත් නෑ. මගෙ නහරයක් පුපුරයි කියලා හිතෙනවා. උබලා කොහොමද මේ පීඩනය දරාගෙන මනස නිරවුල්ව තියාගන්නෙ.