පිස්සු වැඩ...

Plain Truth

Member
Aug 13, 2010
531
78
0
ජෙනරාල් නිදහස් කරන්නැයි මහානායක හිමිවරු ජනපතිගෙන් ඉල්ලති 2010 සැප්තැම්බර් 29 වෙනි බදාදා, 09:33
MAHANAYAKA.jpg
හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා රට වෙනුවෙන් කර ඇති ශ්‍රේෂ්ඨ මෙහෙවර පිළිබදව සලකා ඔහු නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ත්‍රෛ නිකායික මහානායක හිමිවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තාවේ.


ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල, හා අස්ගිරි පාර්ශවයේ මහා නායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක දවුල්දෙන ඤාණීස්සර සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක වේවැල්දෙනියේ මේධාලංකාර යන නාහිමිවරු ජනාධිපතිවරයාට ලිපියක් යවමින් එම ඉල්ලීම කර ඇත.

අතිශය භයානක උවදුරක්ව පැවැති ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සදහා රජය සමග එක්ව කටයුතු කළ හිටපු යුද හමුදාපති ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ගෙන යන ක්‍රියාමාර්ග නතර කර ඔහු නිදහස් කරන ලෙස ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් එම ලිපිය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
 

Plain Truth

Member
Aug 13, 2010
531
78
0
පිස්සු වැඩ...
මරා වැඩ කරන්නෙ plan එකකට. :yes::yes::yes::yes::yes:
පොර මේ ගොල්ලන්ට care කරන්නෙ නෑ.:lol::lol::lol::lol::lol:
 

Anura8241

Member
Aug 22, 2010
970
24
0
Galpaya
අනේ මහානායක හිමිවරු....... බම්බුව තමයි.......
ඔයිටවඩා රටට යමක් කරනවා අපේ ගමේ ප0සලේ හාමුදුරුවෝ.....................
 

Similar threads