පිස්සු හැදෙනවනෙ....මේ කොහෙද?

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔය ඉන්දුනීසියාවෙ.

    ඔතන ඉදන් වීඩියෝ අප්ලෝඩ් කරන යූට්යුබ් රජවරු රාශියක් වැඩ සිටිනවා,

    රෑට නින්ද යන්නේ නැති දවස් වලට මම එළිවෙනකන් උන්ගේ වික්‍රම තමයි බලන්නේ.