පිස්සු හැදෙනවා බන් මේවා දැක්කම......

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පවු බං.. ජිවිතේ කලකිරෙනවා ඉතින් මේ වගේ දෙයක් දැක්කම. මේ සිද්දියට මුණ දෙන කෙනාට කොහොම දුකක් ඇත්ද?? බලපන් මේ මනුස්සයාගේ මුනේ තියන අසරණ බාවය....

    තුර්කියේ බුමිකම්පාවේන්......
    329558453_898021231331099_7383192776913689452_n.jpg

    පොටෝ LINK
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අම්මෝ පපුවත් එක්ක පිච්චිලා ගියා එක දැකලා. තවම කවුරුත් උදව්වට ඇවිල්ලා නැද්ද කොහෙද නේ 😥
    මේ පොටෝ එක දැන් දවස් 2 විතර වෙනවා. යටඋන කෙනා චප්ප වෙලා ඇත්තේ,
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,326
    32,039
    113
    පවු බං.. ජිවිතේ කලකිරෙනවා ඉතින් මේ වගේ දෙයක් දැක්කම. මේ සිද්දියට මුණ දෙන කෙනාට කොහොම දුකක් ඇත්ද?? බලපන් මේ මනුස්සයාගේ මුනේ තියන අසරණ බාවය....

    තුර්කියේ බුමිකම්පාවේන්......
    329558453_898021231331099_7383192776913689452_n.jpg

    පොටෝ LINK
    Sinhalunta latheth bawa adui ban :(
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,942
    6,612
    113
    ගග අද්දර
    :(

    mama hama daama kiyanawa wage, sinhalu me rate ipadenna lucky...

    ponnayonta molayak nathi eka thamai karume, hari haman political leadership ekak path karaganna...

    uda rawulai, badai, thatha arakai, mekai kiya kiya wahallu wage nattham ada api kohcara athal eke mehe innawada :sorry:
    Sinhaluntat natural disasters enawa. At ewa most of the time predictable. E nisa lucky
     
    Nadunf

    Well-known member
  • Oct 18, 2020
    1,420
    1,309
    113
    පිලියන්දල බෝඩරේ
    :(

    mama hama daama kiyanawa wage, sinhalu me rate ipadenna lucky...

    ponnayonta molayak nathi eka thamai karume, hari haman political leadership ekak path karaganna...

    uda rawulai, badai, thatha arakai, mekai kiya kiya wahallu wage nattham ada api kohcara athal eke mehe innawada :sorry:
    Uba kiyana eka hari machan. Eth ban mata hithenne lankawe hari haman political leadership ekak hedenne nethuwa athi bn. Inna unuth pisso. Chande dena unuth ehema thama ban. Ane mnda lankawe hoda un nedda kiyala ban.
     
    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    මටනම් පෙන්නන්න බෑ ඔය එක එක රටවල විපතක් වුනාම හෑලී ලියන උන්ව. නිකන් මැජික් එකක් වගේ... තමන්ගේ නෑදෑයෙක්ට යාලුවෙක්ට මොනා හරි වුනාම ඇහැක් ඇරලා බලන්නේ නෑ. ඒත් අම්මො. තුර්කියේ ලොකු 😅😅😅 2000න් පස්සේ උන්පොඩ්ඩක් සුනාමී ෆොටෝස් ටිකක් හොයලා බලලන්
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,294
    10,587
    113
    අපේ රටේ මේ වගේ දේවල් නෑ හැබැයි නාකි පොන්නයෝ ටිකක් කරෙ තියන් අරිනවා..ඒකත් හෙන Kari wade:lol::lol:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මටනම් පෙන්නන්න බෑ ඔය එක එක රටවල විපතක් වුනාම හෑලී ලියන උන්ව. නිකන් මැජික් එකක් වගේ... තමන්ගේ නෑදෑයෙක්ට යාලුවෙක්ට මොනා හරි වුනාම ඇහැක් ඇරලා බලන්නේ නෑ. ඒත් අම්මො. තුර්කියේ ලොකු 😅😅😅 2000න් පස්සේ උන්පොඩ්ඩක් සුනාමී ෆොටෝස් ටිකක් හොයලා බලලන්
    සුනාමියට අහු උන උන් බන් අපි..
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    මටනම් පෙන්නන්න බෑ ඔය එක එක රටවල විපතක් වුනාම හෑලී ලියන උන්ව. නිකන් මැජික් එකක් වගේ... තමන්ගේ නෑදෑයෙක්ට යාලුවෙක්ට මොනා හරි වුනාම ඇහැක් ඇරලා බලන්නේ නෑ. ඒත් අම්මො. තුර්කියේ ලොකු 😅😅😅 2000න් පස්සේ උන්පොඩ්ඩක් සුනාමී ෆොටෝස් ටිකක් හොයලා බලලන්
    උබේ නෑයො ගැන නම් අපි දන්නෑ..😐