පිස්සු හැදෙනවා.

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    පිස්සු හැදෙනවා.

    පුදුමයි එකෙක් දෙන්නෙක් මැරුනෙ නෑ බය වෙලා. ලංකාවෙ මෙහෙම එකක් කලොත් අනිවා නඩු.






    මේ ඒ වගේ කරන්න ගිහින් වැරදිච්ච වෙලාවක්.




    මේවනම් එච්චර දරුණු නෑ. ඒත් හිනා යන ඒවා.





    උඩ එක ඉස්සෙල්ලම කරල තිබ්බෙ ජපානෙ. මේ ඒ එක.