පිස්සු හැදෙනව සිංහලයෝ - World of Tanks update 9.0

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පිස්සු හැදෙනව සිංහලයෝ - World of Tanks update 9.0

    ෆට්ට පහර සිංහලයෝ
    fear.gif
    fear.gif






     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    torrent links? :P


    ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරපන් සයිට් එකෙන්.මේ ගේම් එක සම්පූර්ණයෙන් නොමිලේ.ඒ හින්ද අනිත් ගේම් වගේ ක්‍රැක් කිරිලි වගේ චාටර් කටු කන්ඩ ඕනේ නෑ.ඒ හින්දම අපේ මැෂින් වලට වයිරස් අවදානමක් නෑ.ගේම් ක්ලයන්ට් එක ඩවුන්ලෝඩ් කලහම එයා ගේම් එක ඔටෝ ඩවුන්ලෝඩ් කරනව.ඒක ගේම් එකේම ටොරන්ට් ක්ලයන්ට් එකක්.ඩවුන්ලෝඩ් කරල ඉවරවුනාම ඔටෝ ඉන්ස්ටෝල් වෙනව.සතපහක් දෙන්ඩ ඕනේ නෑ ප්ලේ කරන්ඩ:cool:

    worldoftanks.com