පිස්සු හැදෙන කැච් එක...

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    maxsa machan.
    tks for share.
    :):)
    Rep +

    ayyo kiyatda match1 thibbe..dananwanam math balawa..aparade..:(.ayi repeat11k yan nada dan na..
    9.30ta 10ta විතර වගේ තිබුනේ... ඔන්න KMC දාලා තිබුනා හයිලයිට් දෙන වෙලාව අනිවා බලන්න.. සුපිරි මැච් එක.. :cool::cool:
    දැන් කටවහගත්ත නම්...:P:D
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    අයෙත් අහලා පට්ට ෆිලින්ග්...
    11.gif

    අපරාදේ අරුගේ සුපිරි ඕවර් එකේදී අන්තිම බොලේදී වයිට් එක වැටුනේ නැත්නම් මැච් එක ආයේ සම වෙනවා...
    :yes:

    එහෙම සම වෙන්නෙ නෑ බන්. පකිස්තාන් 4 ඒවා දෙකක් ගහපු නිසා උන්ට කොහොමත් දිනුම යනවා. :yes:

    Catch එක පට්ට. එත් all time greatest catch කියලා කියන්න අමාරුයි. :D
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    එහෙම සම වෙන්නෙ නෑ බන්. පකිස්තාන් 4 ඒවා දෙකක් ගහපු නිසා උන්ට කොහොමත් දිනුම යනවා. :yes:

    Catch එක පට්ට. එත් all time greatest catch කියලා කියන්න අමාරුයි. :D

    ehemath dinuma yanawada ban? boundaries wadi pilata dinuma yanawada?:nerd::nerd:
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    ehemath dinuma yanawada ban? boundaries wadi pilata dinuma yanawada?:nerd::nerd:

    ඔව් බන්. වැඩිම 6 ඒවා. නැත්තන් වැඩිම 4 ඒවා. ඊට කලින් අඩුම විකට්ස් ගාන බලනවද කොහෙද. :yes: