පිස්සු හැදෙන සජීව ගායනාවක් (live performance)

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේ live නෙවෙයි නේ 🤢
    රාමා රාවණාව යටත් කරගත්ත වෙලාවෙ රාවණා පිස්සු හැදෙන සින්දුවක් කිව්වලු නේද
     

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂


    ලඟදි සෙට් උන එකක්.
    කැත නැතුව බෙටර් දෑන් ඔරිජිනල් කියන්න පුලුවන් පර්ෆෝමන්ස් එකක්. :love:

    මේක සුපිරි. මම ඔය තයිකුඩම් බ්‍රිජ් බෑන්ඩ් එකේ සින්දු සෑහෙන කාලෙක ඉඳලා අහනවා. මල්ලු රොක් බෑන්ඩ් එකක්. 96 මූවී එකේ මියුසික් ඩිරෙක්ටර් තමා බැන්ඩ් ලීඩර්. වයලින් එක ප්ලේ කරන්නෙ එයා.
    තයිකුඩම් බ්‍රිජ්, අගම්, වගේ බෑන්ඩ් තියනවා සුපිරිම ෆෆෝමන්ස් තමා.
     
    • Like
    Reactions: pitiye.appu

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    අපේ කට්ටිය 70 පනිනකොට එක්කො බීල බීල මැරෙනවා, නැත්නම් වේසපාලුවෙක් පස්සෙ ගිහින් හත්පොලේ ගූ ගාගන්නවා නැත්නම් අංගි කේස් එකක් හරි පටලගෙන චාටර් වෙනවා
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අපේ කට්ටිය 70 පනිනකොට එක්කො බීල බීල මැරෙනවා, නැත්නම් වේසපාලුවෙක් පස්සෙ ගිහින් හත්පොලේ ගූ ගාගන්නවා නැත්නම් අංගි කේස් එකක් හරි පටලගෙන චාටර් වෙනවා
    එහෙම නැති අයත් ඉන්නේ