""""""" පිස්සු හැදෙන සොෆ්ට්ware 1ක්"""""""

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    """"""" පිස්සු හැදෙන සොෆ්ට්ware 1ක්"""""""

    ඔන්න ඉතින් අදත් උස්සන් ආවා මරු software කැල්ලක් මම් ඊයෙ ගියා kcc 1ක පැත්තෙ රවුමක් දාන්න ඒකෙ laptop වල මේක දාලා තිබ්බා මම් හිතුවේ scrren sever 1ක් කියල මාත් ඉතින් හොයලා බැලුවා මේක මොකක්ද කියලා අන්තිමෙදි හම්බුනා මම් විතරක් use කරලා මොකටද උබලටත් දෙන්න හිතුවා
    මේකට කියන්නේ Deskmotive කියලා මේකෙන් පුලුවන් අපෙ desක්top 1කට animation දාගන්න හරිම කලාත්මකයි මෙ තියන්නෙ screen shots

    sample_background.jpg


    මෙන්න video

    මෙන්න Bubble effect 1ක



    මෙන්න fire effect 1ක


    මෙන්න Heart effect 1ක



    මෙන්න water effect 1ක


    තව ඕන තරම් ඒවා බාගන්නත් පුලුවන්
    මෙන්න සෙටප් බාගන්න

    http://www.thinkinbytes.com/downloads/setup_deskmotive.exe

    serial 1ක හොයන්න නම් බුදු කට්ටක් කැවා
    මෙන්න එකත් හැබැයි මතක ඇතුව ඉන්ටනෙට් disconnect කරලා key 1ක දාන්න ඕන

    http://www.sendspace.com/file/3vmpy2

    ඔන්න වැඩේ ඉවරයි හොදනම් ඉතින් දන්නවනෙ:lol::lol::lol:



     
    Last edited: