පිස්සු හැදෙන science experiments ගෙදරදීම කරන්න.

firerix

Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    කොපි කිරීම කලාවක් නම් සින්ඝලයන් එහි පිකාසෝලාය ...තමුන් හිතලා දෙයක් කරපන් අලුත් දෙයක් ඕව හුගක් youtube එකේ තියනවා ..
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    කොපි කිරීම කලාවක් නම් සින්ඝලයන් එහි පිකාසෝලාය ...තමුන් හිතලා දෙයක් කරපන් අලුත් දෙයක් ඕව හුගක් youtube එකේ තියනවා ..

    ponsiyo me podi unva agaya karapan.lankave valak leek veccha ekak gossip,pacha kela kela youtube video hadala views ganna un athare munge de age karapan.
     

    foodlk

    Member
    Sep 27, 2018
    30
    12
    0
    ගොඩක් ස්තුති මචං

    ගොඩක් ස්තුති මචං

    ගොඩක් ස්තුති මචං

    ගොඩක් ස්තුති මචං
    ගොඩක් ස්තුති මචං

    science B U M P
    ගොඩක් ස්තුති මචං

    ගොඩක් ස්තුති මචං
    Subscribe කරන්න.:D:D
     

    foodlk

    Member
    Sep 27, 2018
    30
    12
    0
    Nice experiments.
    Btw where did you get those background music from.
    Can you give the source pls
    Cheers

    මචන් youtube එකේ ගහල බලන්න copyright free music කියල .Channel එකක් තියනවා ..එකෙන් ගත්තේ.
    Thanks මචන්
     

    foodlk

    Member
    Sep 27, 2018
    30
    12
    0
    මරැ වැඩක් බන්.පුලුවන්නම් ඕවයේ ඇත්තටම වෙන ප්‍රතික්ක්‍රියාවත් පැහැඩිලි කරහන්...

    thanks මචං suggestion එකට ..බලමු ඉස්සරහට ..
     

    foodlk

    Member
    Sep 27, 2018
    30
    12
    0
    Karana ekak parissamen karapan machn. mama grade 9 iddi Hydrogen gas eka hadana experiment eka thibba. ape class eke thamai dan oya FB eke famous welaa inna Rohana Wijeweera ge puthaa hitiye, uoo gedaradi e experiment karanna gihin pupurala muna thuwaala karan iskole avilla hodata banum ahuwa. eka hinda parissamen, safety equipment ekka karapan. Jayawewa machn :)

    ha ha ow ban.Iye atha poddak picchuna video ekak hadanna gihin..:yes::yes: