උඩ විඩියෝ එකේ වගේ,propeller blade angle කරලා smooth movement එකක් කරහැකි. Anchor එක දාන්නේ, cpp system එක fail වෙලා,ship එක drift උනොත් ඉස්සරහා ship එකේ වදින නිසා safety එකට වෙන්ඩ ඕන.
මේකේ CPP තියෙනවා වෙන්න පුළුවන්, එත් anchor එක දන්නේ safety එකට නෙමෙයි, ගාල්ලේ නැව maneuvering කරද්දී anchor එක දාලා තමයි turn කරන්නේ. ඒවගේ CPP නැ fixed pitch thamayi බහුතරය
එහේමද, ම්ටර් නැ මචන් anchor දාන කේස් එක නම්...


ඔය නැවේ නම් cpp තියනවා, ship's detail වල තිබ්බා.



