පිස්සු "Pranks" කරන රුසියන්කාරයා

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පිස්සු "Pranks" කරන රුසියන්කාරයා

    එක මෙම්බර් කෙනෙක් pranks ගැන දාලා තිබුන නිසා මේක දාන්න හිතුනේ.. ඔය වගේම මේක මට මේ දවස්වල යුටියුබ් එකේ තිබිලා සෙට් උනේ.. මූත් එක්කම තව යුනිවසිටි කොල්ලො ටිකක් ඉන්නවා පට්ටා ප්‍රැන්ක් විඩියො ටිකක් කරන vitaly,RomanAtWood කියන්නේ එයින් එකෙක් තමා, මුගේ විඩියොස් මරු..

     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    vitaly kiyanne California inna Russian eka. pora lankawatath awella tiyanawa kiyala dala tibuna.. Roman karaya thamai essallama oya prank seen eka patan gaththe. unge samaja sathkarath godak tiyanawa.
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Vitaly, Atwood ගෙ පරන pranks ලොවෙත් නෑ..:cool:
    ලගදි ගහපුවනං චොර හැබැයි. filmed එව්වා :dull:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Vitaly, Atwood ගෙ පරන pranks ලොවෙත් නෑ..:cool:
    ලගදි ගහපුවනං චොර හැබැයි. filmed එව්වා :dull:

    dan dennagema okkoma fake ban. issara ewanam maru.

    whatever channel eka hondai.