ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් III - Creed1 අයි&a

rajeewaasd

Junior member
  • Mar 31, 2018
    78
    16
    18
    BloodStorm කියන දේ ඇත්ත. මම දන්න තරමෙන් ලොකු ලාබයක් ගන්න බැ දැන් පොල් වලින්
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    machan ubath pol business da karanne?
    කාලෙන් කාලෙට කරනවා, මේ කාලේ කරන්න අමාරුයි.. පාඩුයි
    මේ දවස් වල නම් අපිට පොල් ගන්නෙත් කඩෙන් :P
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    BloodStorm කියන දේ ඇත්ත. මම දන්න තරමෙන් ලොකු ලාබයක් ගන්න බැ දැන් පොල් වලින්
    ඔව් බෙදිලා.. කැපිලා ගියාම ලොකු ලාභයක් නැහැ
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,121
    113
    කාලෙන් කාලෙට කරනවා, මේ කාලේ කරන්න අමාරුයි.. පාඩුයි
    මේ දවස් වල නම් අපිට පොල් ගන්නෙත් කඩෙන් :P

    Me dawas wala wathu walin ganne keeyatada ban?
     
    ghostwriter

    Active member
  • Jun 20, 2015
    181
    35
    28
    ශෙයා කරාට ස්තූති. මේක බලල හැමෝම පොල් බිස්නස්ම පටන් ගන්න කියල නෙමේ මේ මනුස්සයගේ වගේ හොද බිස්නස් මයින්ඩ් එකක් හදාගන්න එක තමයි කරන්න ඕනෙ
     
    • Like
    Reactions: creed1

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    Me dawas wala wathu walin ganne keeyatada ban?
    අපි කඩලා ගෙඩියක් 15 - 22 වගේ
    උන් කඩලා ගෙඩියක් 27 - 35 වගේ

    අලුතෙන් බිස්නස් එකට බැහැපු එකෙක් නම් 35 - 45ක් වත් ඉල්ලයි, එහෙම ගන්න එපා අපිට පාඩුයි
    අනික අපි කැඩුවොත් අපිටත් පාඩුයි, ගොඩක් උන් කැමති නැහැ අපෙ උන් උන්ගෙ ගස් වල යනවට
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,121
    113
    අපි කඩලා ගෙඩියක් 15 - 22 වගේ
    උන් කඩලා ගෙඩියක් 27 - 35 වගේ

    අලුතෙන් බිස්නස් එකට බැහැපු එකෙක් නම් 35 - 45ක් වත් ඉල්ලයි, එහෙම ගන්න එපා අපිට පාඩුයි
    අනික අපි කැඩුවොත් අපිටත් පාඩුයි, ගොඩක් උන් කැමති නැහැ අපෙ උන් උන්ගෙ ගස් වල යනවට

    Price bahala neda, apen gediyak 30 ta illuwa, curfew nisa mills wahala kiyala price adui kiwwa. Mama uben ahuwe check karaganna. Wadiya ne gedi 100k thiyanne :-)
     
    ghostwriter

    Active member
  • Jun 20, 2015
    181
    35
    28
    Comment

    ව්‍යාපාරයක් ආරම්භ... 04-16-2020 12:33 PM

    Creed ta kadey yanna epa. Oka maha kuhaka hora. Uba monawada danney oka gana.

    මේ මොන කොන්ද පන නැති ඩේසිගෙ පුතාලද නම් නැතුව කමෙන්ට් දාන්නේ. ඌ කව්රු උනාම මට මොකද පාංකඩයො. රෙපුටේශන් පොයින්ට්ස් ගිහින් ගහගනින් අම්මගේ බඩේ.
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    Price bahala neda, apen gediyak 30 ta illuwa, curfew nisa mills wahala kiyala price adui kiwwa. Mama uben ahuwe check karaganna. Wadiya ne gedi 100k thiyanne :-)
    උඹ ලෙලි ගැහුවද? ලෙලි ගහන්න එපා. ලෙලි පිටින් දියන් ටිකක් අඩුවට හරි කමක් නැහැ
    ඔව් කර්ෆිව් සීන් එක නිසා වතුවලින් අඩුවට දෙනවා, උන්ට ඉස්සර වගේ විකුනන්න ඔප්ෂන් ගොඩක් නැහැනෙ
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,551
    6,035
    113
    කවුරුවත් හිතන්න එපා මම මේ උබලා දියුණු වේවි කියලා ඉරිසියාවට කියනවා කියලා නම්
    හැබැයි මචන් පොල් බිස්නස් එකට බහින්න කලින් තව ගොඩක් දේවල් තියෙනවා හිතන්න

    1. මුලින්ම ලොරියක් තියෙන, බිස්නස් එකට හවුල් වෙන්න කැමති එකෙක් හොයා ගන්න ඕන - හවුලේ ඕන කිව්වෙ වෙන මොකවත් නිසා නෙමෙයි.. හිතන තරම් ඉක්මනට විකිනුනේ නැත්තම් පොල් ටික පාරෙ දාලා හරි විකුණන්න ඕන. එහෙම වෙලා ලොරි කුලී දෙන්න ගියොත් හිකෙනවා

    2. පොල් හොඳටම අඳුරන කෙනෙක් එක්ක යන්න ඕන - හයියෙන් ගණන් කරද්දි පොල් දැක්කම අඳුරන්න ඕන. උන් දෙන්නෙම ලෙලි පිටින් නිසා හරියට නොදැන ගත්තොත් පස්සෙ ජිල් ගහන්න පුළුවන් පොල් ලැබෙන්න පුළුවන්.

    3. ලෙලි ගහන්න කට්ටිය - ලෙලි ගහන උන් සාමාන්‍යයෙන් ගෙඩියට රු.5ක් ගන්නවා. සමහරු ඉන්නවා දවසට කුළියක් ඉල්ලන අය. එහෙම බැහැ කියලා ගෙඩි ගානට සල්ලි දෙන්න ඕන

    4. ලොරියට පටවද්දි පොල් පටෝන කෙනෙක්ම ඕන - නොදන්න එකෙක් පැටෙව්වොත් ලොරි එකෙන් පටවන්න පුලුවන් පොල් ටික දෙකට පටවන්න වෙන්නෙ

    5. සාමාන්‍යයෙන් පොල් තොග ගන්න උන් ලොකු පොල් මේ ගාන පොඩිවා මේ ගාන කියලා අපෙන් ගන්නෙ නැහැ. ඔක්කොම පොල් වලට එකම ගාන ලැබෙන්නෙ. කඩවල් වලට පොල් ගෙඩි 100ක් 200ක් දානවා නම් මේ දවස් වල ගෙඩියක් දාන්නෙ 55ට - 60ට විතර. පොල් ගෙඩි 500ක් 600ක් ගන්නවා නම් අපි දෙන්නෙ ගෙඩියක් 50ට විතර

    6. අනිවාර්යයෙන් වහලක් තියෙන ලොරියක් වෙන්න ඕන. නැතුව පොල් මගදි වේලිලා.. තෙමිලා තිබ්බොත් විකුණන්න අමාරුයි

    Pol leli gahanna ganne.. 1.50 bro.. . No1 pol saha No2 thama pol karayo ganne..podi pol gediya thama no2 yanne.. eka half price.. mage pol 13 wenida gaththey 36 ..hithapan..dan market eke price eka.. 75 ,80.. athara madiya patta labayak thiya gannawa.. wahana wiyadama witharai..api epai pohoroa dala, sewaka padi gewala ..gema gahanna..
     
    මට නම් කවදාවත් 1.50ට ලෙලි ගහන එකෙක් හම්භ වෙලා නැහැ මචන්! මම කවදාවත් ඊට අඩුවෙන් කරන්න කියලා ඉල්ලලත් නැහැ.. ඕකට මොකට කේවල් කරනවද. අනික අපි නම් ගන්නෙ ලෙලි පිටින්, උන්ට කියලා ලෙලි ගස්සලා ගත්තම පාඩුයි. ලෙලි පිටින් අරන් අපේ උන් දම්මල ලෙලි ගස්සනවා. අතරමැදියට එහෙමම ලොකු ගානක් ලැබෙන්නෙ නැහැ මචන්, වැඩිම පොල් ගෙඩියකින් 10ක් 12ක් හිටී. ගොඩක් වෙලාවට තොග මිලටනේ දෙන්නෙ. අනික පොල් වැඩි මිලට දෙන්නෙ ගිහින් අතේම හිර උනොත් ඇප නැති වෙනවා. පොල් ගෙනියන එකාට වඩා ලාභ පොල් කඩ කරන උන්ට තමා. අපෙන් 50ට අරන් උන් ගෙඩියක් විකුණන්නෙ 90 - 110යි. අනික පොල් කඩවල් වලට එන උන් එකපාර ගෙඩි 5 - 10 ගෙනියනවා.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,748
    1,592
    113
    Hakata-ku, Fukuoka
    කවුරුවත් හිතන්න එපා මම මේ උබලා දියුණු වේවි කියලා ඉරිසියාවට කියනවා කියලා නම්
    හැබැයි මචන් පොල් බිස්නස් එකට බහින්න කලින් තව ගොඩක් දේවල් තියෙනවා හිතන්න

    1. මුලින්ම ලොරියක් තියෙන, බිස්නස් එකට හවුල් වෙන්න කැමති එකෙක් හොයා ගන්න ඕන - හවුලේ ඕන කිව්වෙ වෙන මොකවත් නිසා නෙමෙයි.. හිතන තරම් ඉක්මනට විකිනුනේ නැත්තම් පොල් ටික පාරෙ දාලා හරි විකුණන්න ඕන. එහෙම වෙලා ලොරි කුලී දෙන්න ගියොත් හිකෙනවා

    2. පොල් හොඳටම අඳුරන කෙනෙක් එක්ක යන්න ඕන - හයියෙන් ගණන් කරද්දි පොල් දැක්කම අඳුරන්න ඕන. උන් දෙන්නෙම ලෙලි පිටින් නිසා හරියට නොදැන ගත්තොත් පස්සෙ ජිල් ගහන්න පුළුවන් පොල් ලැබෙන්න පුළුවන්.

    3. ලෙලි ගහන්න කට්ටිය - ලෙලි ගහන උන් සාමාන්‍යයෙන් ගෙඩියට රු.5ක් ගන්නවා. සමහරු ඉන්නවා දවසට කුළියක් ඉල්ලන අය. එහෙම බැහැ කියලා ගෙඩි ගානට සල්ලි දෙන්න ඕන

    4. ලොරියට පටවද්දි පොල් පටෝන කෙනෙක්ම ඕන - නොදන්න එකෙක් පැටෙව්වොත් ලොරි එකෙන් පටවන්න පුලුවන් පොල් ටික දෙකට පටවන්න වෙන්නෙ

    5. සාමාන්‍යයෙන් පොල් තොග ගන්න උන් ලොකු පොල් මේ ගාන පොඩිවා මේ ගාන කියලා අපෙන් ගන්නෙ නැහැ. ඔක්කොම පොල් වලට එකම ගාන ලැබෙන්නෙ. කඩවල් වලට පොල් ගෙඩි 100ක් 200ක් දානවා නම් මේ දවස් වල ගෙඩියක් දාන්නෙ 55ට - 60ට විතර. පොල් ගෙඩි 500ක් 600ක් ගන්නවා නම් අපි දෙන්නෙ ගෙඩියක් 50ට විතර

    6. අනිවාර්යයෙන් වහලක් තියෙන ලොරියක් වෙන්න ඕන. නැතුව පොල් මගදි වේලිලා.. තෙමිලා තිබ්බොත් විකුණන්න අමාරුයි

    මේ ටික මට මුලින් කියන්න අමතක උනා . ගොඩක් විස්තර කිව්වේ කලින් කියපු ඩොක්ටර්.