මේ පොස්ට් එක දැම්ම ගමන් පරන මයින්ඩ් එක අලුත් උනා. නිකන් ඉන්න නිසා ඊයෙ 16/04 අදිරිනීතිය අයින්කරම උදෙන්ම කුනු එක දාන්න ගියා අපේ ටවුන් එකට . එනගමන් පොල් ලොරොයක් දැක්කා ගෙඩි කොහොමත් 3000 විතර තියෙන්නෙ ඇති මම අහුවා තොග ගාන කියද කියලා ඒ එක්කම අහුවා කීයක් විකුනන්න හිතන් ඉන්නවද කියලා එහෙම අහුවම පොර හෙන අවුල් උනා මම දැක්කා පස්සෙ මිනිහා අහුවා සර්‍ර් ට ගෙඩි කීයක් ඔනද කියලා. මම අයෙත් අහුවා ඔයා අද ගෙඩි කීයක් විකුනන්න target කරනවද කියලා. මිනිස්සු ගන්න විදිය තම සර්‍ර් ඔක්කොම විකුනුනොත් දෙය්යනේ කියලා හොදයි නෙද කියලා. මම අහුවා මට ගෙඩි 2000 ගන්න කීය ගනෙද දෙන්නෙ කියලා මම ගියේ විට්ස් එකේ. මිනිහා කාර් එක දිහා බලලා මේකෙද ගෙනියන්නෙ අහුවා
නෑ නෑ ඔයා ගාන කියන්න කිව්වම මට ගෙඩියක් 40 ගනේ ඩෙන්නම් කිව්වා ලොකු ගෙඩිවලින් තොරලා ගන්න කිව්වා. මම ගෙදර ඇවිත් ගෙවල් ලග කෙනෙකුගෙන් මහින්ඩ්‍රා ලොරියක් අරගෙන පොල් ටික අරගෙන අවිත් පාර දෙපත්තේ ඉන්න බඩු විකුනන කීප දෙනෙකුට දැම්මා 55 ගානේ . උන් විකුනන්නේ ලොකු සයිස් එක 90-95 . පස්සෙ ඉතිරි ටික තැනින් තැන තියන් වික්කා 100 ට .
ගෙඩි 16 ක් ඉතුරු උනා
6.40 - 2.10 වෙනකන් වික්කා
අදායම - 162,400
පොල් සදහා - 80,000
ලොරියට - 9000 ( මම දුන්නා ගානක් කිව්වෙනෑ උපරිම 45 KM වගේ ගියේ.)
කොල්ලො දෙන්නට 3000 + කෑම වතුර 1000
ලාබය රු 69,400
එදා ගෙදර හිටිය නම් මොකුත් නෑ.
මචන් මේවා කවුරුවත් කියන්නේ නෑ . අදහසක් අරගෙන මොනවා හරි කරන්න. පොල් බිස්නස් එක පාඩු නෑ හරියට දැනගෙන කරනවා නම්.
කොමඩු සහ අන්නාසි මේ දවස්වල පාඩුයි කරන්න එපා .
නෑ නෑ ඔයා ගාන කියන්න කිව්වම මට ගෙඩියක් 40 ගනේ ඩෙන්නම් කිව්වා ලොකු ගෙඩිවලින් තොරලා ගන්න කිව්වා. මම ගෙදර ඇවිත් ගෙවල් ලග කෙනෙකුගෙන් මහින්ඩ්‍රා ලොරියක් අරගෙන පොල් ටික අරගෙන අවිත් පාර දෙපත්තේ ඉන්න බඩු විකුනන කීප දෙනෙකුට දැම්මා 55 ගානේ . උන් විකුනන්නේ ලොකු සයිස් එක 90-95 . පස්සෙ ඉතිරි ටික තැනින් තැන තියන් වික්කා 100 ට . ගෙඩි 16 ක් ඉතුරු උනා
6.40 - 2.10 වෙනකන් වික්කා
අදායම - 162,400
පොල් සදහා - 80,000
ලොරියට - 9000 ( මම දුන්නා ගානක් කිව්වෙනෑ උපරිම 45 KM වගේ ගියේ.)
කොල්ලො දෙන්නට 3000 + කෑම වතුර 1000
ලාබය රු 69,400
එදා ගෙදර හිටිය නම් මොකුත් නෑ.
මචන් මේවා කවුරුවත් කියන්නේ නෑ . අදහසක් අරගෙන මොනවා හරි කරන්න. පොල් බිස්නස් එක පාඩු නෑ හරියට දැනගෙන කරනවා නම්.
කොමඩු සහ අන්නාසි මේ දවස්වල පාඩුයි කරන්න එපා .
Last edited:







කෝල් එකක් දෙන්නම්කො.....!! 
