පිස්සෙක් ජනාධිපති උනොත් ජනාධිපති පිස්සෙක් උනොත් ඒත් පාර්ලිමන්ට් එකේ තුනෙන් දෙක නැත්නම් ඌව එලවන්න බැරිද?![]()

පිස්සෙක් ජනාධිපති උනොත් ජනාධිපති පිස්සෙක් උනොත් ඒත් පාර්ලිමන්ට් එකේ තුනෙන් දෙක නැත්නම් ඌව එලවන්න බැරිද?![]()

Lolඇයි දෙයියනේ උබල පිස්සෙක්ට හoසය කියල රැවටිලා චන්දෙත් දීල ජනාධිපති කරේ,උබල තමයි ලොකුම පිස්සො...
![]()

නෑ බං ඔය පුටුවේ අවුලක් තියෙන්නේ ඒකේ වාඩි උනාම පිස්සු තද වෙනවා කලින් හිටපු උන්ටත් ඒකයි උනේ ඒක නිසා පුටුව මාරැකරන්න ඔනේ![]()

නෑ බං ඔය පුටුවේ අවුලක් තියෙන්නේ ඒකේ වාඩි උනාම පිස්සු තද වෙනවා කලින් හිටපු උන්ටත් ඒකයි උනේ ඒක නිසා පුටුව මාරැකරන්න ඔනේ![]()

කලින් උන්න මනුස්සයනම් අපූරුවට උන්න,උබලට තමයි ඒක බලාගෙන ඉන්ඩ බැරුව කුහකකම නිසා පිස්සු හැදිල, උබලම දැන් පිස්ස කියන පිස්සට, හoසය කියල රැවටිලා කොලෝ ගත්තෙ..![]()

අඩෝ උබත් අලියාගෙන් සිරාගේ පැත්තට පැන්නා නේද? ඇවටර් එකත් මාරු කරන් ඉන්නේ![]()