ඔන්න මචන්ලා ජේක් අයියා කියලා පොරක් ඉන්නවලු.පොර මාරම බේබාලු.ජේක් අයියගේ ගෑනි එමලින් ඈහෑට කනට පේන කාගෙත් හුරතලී ගමේ මචන්ලා.
ජේක් අයියා ඉතින් කන පාත් වෙන්න ගහලා ඈවිල්ලා එමලින් අක්කා එක්ක හෑම්දාම වලි දාගන්නවලු.
එමලින් අක්කා මොන දේ කරත් කවදාවත් හොදක් නම් ජේක් අයියට පේන්නෙම නෑලු.
වලියක් දාගන්න පොඩි දේත් ඈතිලු.ජේක් අය්යා නෑති වෙලාවට ජේක් අයියා වගේම බේබාලා එකා දෙන්නා ගෙට රින්ගනවලු.
මේ සීන් එකත් ජේක් අයියට ආරන්චි වෙලාලු තිබ්බේ.ඕකට ගේමක් ඈදගන්නම් කියලා හිතාගෙන ජේක් අයියා එක දවසක් හොදට නමලා ආවලු ගෙදර.
ඈවිත් දෑන් වලියක් දාගෙන කෑගහනවලු ගමටම ඈහෙන්න.වලිය ඉතින් හිතුවට වඩා ඈදිලා ගිහින් ජේක් අයියා ගෙදර තිබ්බ මන්නේ අරගෙන එමලින් අක්කට කොටන්න කියලා උස්සගෙන මෙහෙම කිව්වලු.
ජේක් අයියා : තෝ දෑන ගනින් මම තොගේ කෙරුවාවල් දන්නේ නෑ කියලා හිතුවද.මම තෝව දෙකට කපනවා බෑල්ලී" කියාලා මහ හයියෙන් කෑ ගහනකොටම පාරේ බීල යන සාපින් අය්යට ඈහුනලු.සාපින් අයියා මර හඩ දීල මෙහෙම කිව්වලු "එහෙනම් ජේකෝ මට යට කෑල්ල දියෝ " කියලා
ඔන්න මචන්ලා සුරා චුටිත් එක්ක ගමනක් යනකොට හෙන කාලේකට පස්සේ සුරාගේ යාලුවෙක් වන ටෝනියා හමබ උනාලු..
සුරා : අම්මට ටෝනියා දෑක්ක කල්..යකෝ හෙන කාලෙකට පස්සේ හම්බ උනේ.මේ මචන් චූටි මගේ වයිෆ්
ටෝනියා : අඩෝ ඔව් බන් සුරා හෙන කාලෙකින් නේ..ආආ මෙයාද මම මෙයාව දන්නවනේ..
සුරා : අම්මට හුඩු උබ චූටිව දන්නවද?ඒ කොහොමද බන් ඒ??
ටෝනියා : ඉස්සර අපි දෙන්න මාට්ටු උනානේ එකට නිදාගෙන ඉදලා.
සුරා : මොකක් ??චුටි තමුසේ මට මෙහෙම කතාවක් කවදාවත් කියලා නෑ..තොගේ @#@#@$@$#@$@#$#@@#@#@#@#
ටෝනියා : හෝ!! හෝ!! සුරා මම කිව්වේ බන් අපි දෙන්නා ඒ කාලේ ගියේ එකම ක්ලාස් එකට පන්තියේ උගන්වනකොට නිදාගෙන ඉදලා බන් මාට්ටු උනේ..
ඔන්න දවසක් පිස්සෙක් ඇණයක් ගහනවලු පිස්සන් කොටුවෙ තියෙන බිත්තියකට. ඇණේ ගහන්නෙ අමුතු තාලෙකට. ඇණේ උඩ පැත්ත බිත්තියට තියල තමයි මූ ඇණේ ගහන්නෙ(තොප්පිය පැත්ත).
මූ ඉතින් දැන් ඇණේ එක් අතකින් අල්ලගෙන තඩි මිටියකින් ගහනවලු ඇණේ උල තියෙන පැත්තට.
කොච්චර ගැහුවත් ඇණේ බිත්තියට වදින්නෙම නැතිලු
දැන් මේ සීන් එක බලන් හිටපු තව පිස්සෙක් අපේ ඇණ ගහන පිස්සා ලගට එන්ටර් වෙනවලු හිනාවෙවී...
ඇවිත් මෙහෙම කියනවලු..
" ඇණේ වදින්නෑ නේද "
" ඔව් මචං මෙක ගැහුව ගහුවා වදින්නෙම නෑ.. මිටියෙ අවුලක්ද කොහෙද? "
"නෑනේ... උඹ වැඩේ අනාගෙන ඉන්නෙ.. ඔහොම ඇණ ගහන්න බෑ.. දැන් මම කියන විදියට කරපන්කො ඇණේ වදින්නෙ නැද්ද බලන්න.. "
'කොහොමද කියපන්කො...."
ඔන්න දැන් අපෙ දෙවැනි පිස්සට මීටර් වුනා ඇණේ ගහන්න ගිහින් අනික් එකා කෙලවගෙන ඉන්න හැටි.. මු ටිකක් මොලේ ඇති පිස්සෙක් කියල තෙරෙනවනෙ උඹලට.. මේ වැඩේ දැකල තෙරෙන්නත් මොලයක් තියෙන්න එපැයි.. මෙන්න දැන් අපෙ දෙවැනි පිස්සා.. ඒ කියන්නෙ මොලකරයා ඇඩ්වයිස් දෙනවා ඇණේ ගහන්න.
"මචන් දැන් උඹ ඔය ඇණේ අල්ලගෙන ඉන්න විදියටම ඒක තියාගෙන පිටිපස්සට වරෙන්.. "
අරුත් ඉතින් ඇණේ තොප්පිය පැත්ත යටට තියෙද්දි උල පැත්ත උඩට තියන් මිටියත් අල්ලගෙන පස්සෙන් පස්සට ආවලු.. එහෙම පස්සට එද්දි ඇණේ උල පැත්ත වැදුනලු පිටිපස්සෙ තිබුනු බිත්තියේ..
දැන් අපේ උපදේශක පිස්සා මෙහෙම කියනව..
"හරි මචං ....දැන් ඇණේ බිත්තියට හේත්තුවෙල තියෙන්නේ.. උඹ මිටිය අරන් ඇණේ ඉස්සරහ පැත්තට ගහපන්. "
වැඩේ හරියටම හරි.. ඉස්සරහින් ගහද්දි දැන් වදින්නෙ තොප්පිය පැත්තට.. දෙකක් තුනක් ගහද්දි ඇණේ බැස්සලු බිත්තියට..
අර ඇණේ ගහපු එකාට දැන් මාර ආතල්.. මොකද ඇණේ වැදුනනේ බිත්තියට..
( කතාව ඉවරයි කියල හිතුවට ඉවර නෑ................................................. )
.
.
.
දැන් අර අපේ උපදේශක පිස්සට මාර හැපිලු.. මිනිහා අර ඇණේ ගහපු පිස්ස ළඟට ඇවිත් ලොකු ටෝක් එකක් දීල කියනව මෙහෙම..
"මල්ලි ඔයා ඉස්සෙල්ලා ඇණේ ගහල තියෙන්නෙ වැරදි බිත්තයට... මේ ඇණේ හදල තියෙන්නෙ ඒ බිත්තියට ගහන්න නෙවෙයි.. මේ බිත්තියට ගහන්න පුලුවන් වෙන විදියට.. "