පිස්සොයි - දොස්තරයි වරේල්ලා...

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    හරියට බැලුවොත් ගොඩක් උන්ට අවබෝධයක් නෑ..අර සමහර උන් ඒකත් Data විදියට brain එකට දාගෙන නිකන් ගිරවා දාගත්ත ඒවා ආපහු කියන එක කරන්නෙ

    ඉතින් ධහම අවබෝධ කරලා නැහැ කියන්නේ (මාර්ගඵල ලබල නැහැ) තමන්ගේ හිතලුවක් ගැන ගිරවා දාන එක තමයි හැමෝම කරන්න. උබට මාර්ගඵල තියෙනවද?

    අර්ථකතන හොයන තැනම උබ හිර වෙලා ඉවරයි මොකද එතනදි කෙළින්ම ගන්නෙ data. ඒ කියන්නෙ මොළේට අරන් process කරන එක කරන්නෙ..

    අර්ථකථන මන් හොයන්නැ, දැන් උබනේ කිව්වේ ඕවට බේත් ඔන්නැ කියලා, ඉතින් මන් ඇහුවේ "මනස" කියව මොකක්ද එකෙන් ඕක හොද කරන විදිහ 😊


    ඔලුවෙ කැක්කුම් නම් මටත් හැදිල තියනවා..ඔලුවෙ කැක්කුම මානසික ලෙඩක් නෙමෙයි ..

    ඔලුව කැක්කුමට හේතු ගොඩක් තියෙන්න පුලුවන්, සරල උපකල්පනයනට එමු blood pressure එක තාවකාලිකය වැඩි වෙන්නැති කියලා, ඉතින් මොලේ physiological වෙනසක් කරන්න පුලුවන් කෙනෙක්ට ඇයි blood pressure එක ටිකක් අඩු කර ගන්න බැරි? 😊