පිස්සො වගේනෙ බන් මුන් ගිහින් හැප්පෙන්නෙ..

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    පොන්නය වැරැද්ද කරලා දැක්කද අර හැපුන මිනිස්සුන්ට සද්දේ දාන්නත් අත උස්සන්න හැදුවේ @0.52 min
    ඔය පොන්න වටේ මිනිස්සු නැති තැනක හැපුන නම් තව උගේ සෙට් එකක් ඉන්න තැනක අර මිනිස්සුන්ගේ පිටින් වැරැද්ද දාවි
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,181
    113
    Mother Earth
    සුවර් එකට මුස්ලිම් ගොජබියො ඉන්න පැත්තක්. ඕකුන් අල්ලට හැඩල් එක භාර දීලා බොරුවට හැඩල් එකේ අත් දෙක තියන් ඉන්නෙ. අල්ලා යන පැත්තට බයිසිකලේ යනවා.

    දැනුයි දැක්කෙ. අර ත්‍රීවිල් කාරයො අතන ඉඳන් මෝටර් බයික් වල එන උන්ගෙ මූණට ලේසර් එකක් අල්ලනවා. කාලකන්නි.
    ------ Post added on Mar 14, 2024 at 2:41 PM
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,943
    2,317
    113
    Norway
    සුවර් එකට මුස්ලිම් ගොජබියො ඉන්න පැත්තක්. ඕකුන් අල්ලට හැඩල් එක භාර දීලා බොරුවට හැඩල් එකේ අත් දෙක තියන් ඉන්නෙ. අල්ලා යන පැත්තට බයිසිකලේ යනවා.

    දැනුයි දැක්කෙ. අර ත්‍රීවිල් කාරයො අතන ඉඳන් මෝටර් බයික් වල එන උන්ගෙ මූණට ලේසර් එකක් අල්ලනවා. කාලකන්නි.
    ------ Post added on Mar 14, 2024 at 2:41 PM
    ko ban ehema seen ekek penne nane
     
    blue_in_rio

    Well-known member
  • සුවර් එකට මුස්ලිම් ගොජබියො ඉන්න පැත්තක්. ඕකුන් අල්ලට හැඩල් එක භාර දීලා බොරුවට හැඩල් එකේ අත් දෙක තියන් ඉන්නෙ. අල්ලා යන පැත්තට බයිසිකලේ යනවා.

    දැනුයි දැක්කෙ. අර ත්‍රීවිල් කාරයො අතන ඉඳන් මෝටර් බයික් වල එන උන්ගෙ මූණට ලේසර් එකක් අල්ලනවා. කාලකන්නි.
    ------ Post added on Mar 14, 2024 at 2:41 PM
    Aathl denna epa whotto :rofl::rofl:
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,614
    5,609
    113
    Colombo
    ඇයි බන් මුන් මේ නිකරුණේ හප්පගන්නෙ..? හංදියේ අවුලක්ද? අහඹුවක් ද?

    ඔතන අවුලක් තියෙනවා..අර ත්‍රීවීල් දෙක...උන් බලාගත්තු ගමන් ඉන්න නිසා එතනින් යන වාහන හැප්පෙනවා..:lol::lol::lol:
     
    • Haha
    Reactions: Cypress and NRTG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මේ අඩුකුලේ මලකඩ හීන මල් පොන්නයොන්ට බ්‍රේක් කියලා දෙයක් නැද්ද :ROFLMAO:
     
    • Haha
    Reactions: NRTG