පිස්සෝ බම් පිස්සෝ

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔

oD0fd1F.jpg


lGpbR3V.jpg


මට ඉස්සර මාසෙකට අටදාහත් පනිනවා කාඩ් වලින් නෙට් යනකොට.. අන්තිමේ 4G ගත්තා..

uba wala balanan aswa wadi wunahama winaseee thami ithin control kara ganin machan life eka api net yanne igena ganan nam aulak naha plz machan ammalage salli nasthi karanna epa ubala thama podi wune job ekak wath nathuw aathi :no::no:
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මන් ගාවත් තියේ එයාටෙල් 25 ඒවා
    බන් පරණම ඒවා ඉඳන් තියේ දැන් නම් එහෙමට මැසේජ් කෙටෙන්නෑ
    ජොබත් එක්ක මැසේජ් 500 දවස් දෙකයි තුනයි බන් පට්ටම ආතල්
    එක ඒකට 1280 තිබ්බෙත් ආයි කියන්න ඕනී නෑනේ :lol: