පිස්සෝ

මගුලට වඩා චන්දෙ ලොකුවෙලා ලු
හනිමුන් එක යකාට ගියාදෙන් කියලා අලුත් ජෝඩුවම චන්දෙ දන්නා ගියාලු .
හැබැයි යනකොට චන්ද පොළ වහලා ඉවරලු .:lol::lol::lol:


fkr6P.jpg


මේක ගත්තේ ලංකාදීපයෙන් ඔන්න
 

4KIRIHAMI

Banned
Sep 7, 2010
703
72
0
අපිනම් හනිමුන් යන්නේ කොයි වේලාවේද කියලා බලාගෙන ඉන්නේ .
මුන්දෙන්නා කොයි වේලාවේද චන්දෙ දාන්නේ කියලා බලං ඉදලා තියෙන්නේ
නාකි ජෝඩු ඔහොම තමා
:lol::lol::lol::lol::lol:
 

Smart_Idiot

Banned
Mar 27, 2011
145
6
0
37
අංගොඩ
බැන්ද නම් හනිමුන් නොයා මොන මගුලට ඡන්ද පොලවල් ගානෙ යනවද?
නියම මැන්ටල් ජෝඩුවක් :P